Help wagon R or vios 2003

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    මටත් ඔය ප්‍රස්නෙම තිබ්බා බං. අක්ක ගාව වැගන් ආර් එකක් තියෙනවා. ඒක පැදල බැලුවා. ගිහින් බැලුවා. මට ඇල්ලුවේ නැහැ බාන්ඩේ. මට ඕන පිකප් එක නැහැ. මම දුර ගමන් යන්න තමයි වැඩිපුර වාහනේ භාවිතා කරන්නේ. ඒ යද්දී හාල් පොල් එලවලු ආදී දේවල් පුරෝගෙන එන්නේ:rolleyes::yes: ඒ විදිහට බර අදින්නයි සැපට යන්නයි ඕන නිසා වියොස් එකට ගියා. අරන් අවු 2 ක් වගේ. වැගන් ආර් එකේ ඒසී සිස්ටම් එක හිතට ඇල්ලුවා මගේ. ඔයාගේ අවශ්‍යතාව ඩේලී පදින්න නම් වැගන් ආර් එකකට යන්න. මම වගේ වැඩිය වාහනයෙන් යන්නේ නැති කෙනෙක් නම් වියොස් වගේ එකකට යන්න. ( මගේ වාහනේ මාසෙට සැරයක් වත් ගමනක් යන්නේ බොහොම කලාතුරකින් ). ටිඩා යට වදින සීන් එකක් තියෙනවද බලන්න. ගොඩක් අය කියනවා නිසාන් රෙපයොර් වැඩි ටොයෝටා වලට වඩා කියලා.

    Ela mcn thanks
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Vios eka hodai but basic bn ithin.Windsheild heater ekakwath ne.nuwaraeliye ehema giyama mist eka athin piha danna one.uba famili ekata ban ganne 121 ekak ganin oya ganata.parana unath market bahinne ne
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Vios eka hodai but basic bn ithin.Windsheild heater ekakwath ne.nuwaraeliye ehema giyama mist eka athin piha danna one.uba famili ekata ban ganne 121 ekak ganin oya ganata.parana unath market bahinne ne

    26 kata wage hoya gana puluwanda bn
    Auto ekak nam godak hodai
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Vios එක පදිනකොට ඇඟට අමාරුයි කියන්නේ ඇත්තද?
    Steering wheel එක එහෙම කරකවන්න තදයි කියලා එකෙක් කිව්වා. පදලම බලපන් කිව්වා ඒක