මෙන්න මේ වගේ අයියෙ මට කරගන්න තිබුනොත් ඇති..
http://www.dialog.lk/asfjasf
මේකට ගියාම..
මෙන්න මේ වගේ... අපි වැරදි url එක ගහන තැනට අදාලව මේක ජෙනරේට් වෙනව..
dialog/404.htm වගේ තැනකට redirect වෙන්නෑ...

http://www.dialog.lk/asfjasf
මේකට ගියාම..
මෙන්න මේ වගේ... අපි වැරදි url එක ගහන තැනට අදාලව මේක ජෙනරේට් වෙනව..
dialog/404.htm වගේ තැනකට redirect වෙන්නෑ...

url rewrite karanna thama wenne , eth aye htaccess ekata atha thiyanan wenawane.