ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා දැන් මාසයක් විතර ඉදලා මගේ කටේ මේ වගේ වතුර බිබුලක් දානවා... උගුර කිට්ටුව උඩ තියෙන්න්නේ සාමන්ය වෙලාවට අඩු වෙනවා කන වෙලවට මෙන්න මේ වගේ වතුර බිබුලක් එනවා... ඩොකෙක්ට පෙන්නුවම බෙහෙත් දුන්න එයාලා කියන්නේ ඌශ්නෙට කියලා... බෙහෙත් වලට අඩු වෙනවා පොඩියට තියෙනවා ආයේ හිටපු ගමන් වැඩි වෙනවා අනේ මන්දා බන් එපා වෙල ඉන්නේ... මොකද්ද කරන්නේ මේකට :(:(:(

    mucocele_palate.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    බොක්කේ උෂ්නෙට වෙන්න ඇති, :yes::yes:

    තැඹිලි, මී කිරි, අලිපේර කාපන් අඩු වෙලා යයි
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මචන්ලා දැන් මාසයක් විතර ඉදලා මගේ කටේ මේ වගේ වතුර බිබුලක් දානවා... උගුර කිට්ටුව උඩ තියෙන්න්නේ සාමන්ය වෙලාවට අඩු වෙනවා කන වෙලවට මෙන්න මේ වගේ වතුර බිබුලක් එනවා... ඩොකෙක්ට පෙන්නුවම බෙහෙත් දුන්න එයාලා කියන්නේ ඌශ්නෙට කියලා... බෙහෙත් වලට අඩු වෙනවා පොඩියට තියෙනවා ආයේ හිටපු ගමන් වැඩි වෙනවා අනේ මන්දා බන් එපා වෙල ඉන්නේ... මොකද්ද කරන්නේ මේකට :(:(:(

    :yes::yes::yes:
    vathura vadipura pipan aduvei
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මචං මටත් ඔක තිබුන උලුහාල් ,සුදුලුනු .බෙහෙත්නෙල්ලි තම්බපු වතුර සති තුනක් බිව්ව එච්චරයි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Vitamin B Complex බීපන්. දවස් දෙකෙන් හොද වෙනවා. විටමින් නිසා කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නෑ. මටත් තිබිලා ඩොකා ඕක දුන්නේ බොන්න. අත් දුටුවයි සහතිකයි. ආයේ හැදෙන්නේ නැති වෙන්න හොදට වතුර බීපන්. ඔය බඩේ ගිනියම
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රතු මිරිස් කනවද පුතී..?:P
    බඩේ ගිනියම..:rolleyes::baffled:

    ( සීතල ජාති කාපන්, සව් බීපන්, කතුරැමුරැංගා කොල මැල්ලුම කාපන්..,
    තැඹිලි බීපන්, :)
    අඩු නැත්නම් කොටුවෙ කඩේකින් කොත්තුවක් කාපන් දවස් දෙකක් බඩ යයි, නිට්ටාවට සුවයි...):P