මචන්ලා මගේ කාර් එකට මේ වගේ ස්ටිකර් එකක් ගැහුවොත් චෝර වෙයිද නීතිමය ප්රශ්නයක් එයිද, නැත්තන් clear ස්ටිකර් එකක් ගහන්ඩද පරිස්සම් කරන්ඩ හරි අමාරුයි බන් කළු නිසා අදහස් ටිකක් දීපල්ලකෝ.
Last edited:




) මැට් එක අපි පොටෝ වල දකින තරම් ලස්සනක් නෑ , අව්වට පිච්චෙනකොට තවත් අප්සට්. ටික දවසයි ඕක ශයින් එකට තියෙන්නේ
මම දැක්කා FD3 එකක් මැට් කරලා විනාස වෙලා