Gate eka wahala tiyahanko ban. apitath oya vage scene ekak tiyenava oo nam masekata gamanak enavamai. atha paya 4 hodata tiyagena higakanna yana eka lajjawak nadda manda.
උබ කිව්ව එකෙත් ඇත්තක් තියෙනවා.
අපි ගෙට් එක ලොක් කරන්නේ නෑ නිතරම.
කරත් රෑට විතරයි.කොහොම කිව්වත් බල්ලක් එහෙම හදන එකේ වාසි ඔවා තමයි.
ආයේ පලාතක එන්නේ නෑනේ එහෙනම්.
වැනි වැනි ඉන්න එපා යකෝ.අමතපදන් වෙන්න දීපන්.
ඒත් බැරි නම් විස්තර ටික ඉල්ලන් ,සිද්ධිය කියලා පැමිණිල්ලක් දාපන්
ඒක තමයි අද මම කරන්න හැදුවේ. ඒත් මම කල්පනා කලා බං මූ මම නැති වෙලාවක ඇවිත් ගෙදර අයට මොනා හරි කලෝත්.
අම්මා කැමති නෑ පොලිසි යන්න.මමත් ඇකමැති බං.ගෙදර හදන කාලේ යකඩ කම්බි වගයක් ඉස්සුවා.පොලිසියෙන් ඇවිල්ලා බලලා ගියා පැමිණිල්ල දැම්මට පස්සේ.එච්චරම තමා.

------
Post added on Apr 23, 2023 at 9:22 PM
එදා මනුස්සකමට දුන්නෙ ආය ආය බෑ කියපන්
කිව්වා බං ඉතා හොදින් සරලවම කිව්වා.තව ඉතිං නරකින් තමයි කියන්න ඉතුරු.
------
Post added on Apr 23, 2023 at 9:23 PM
උබත් අඩො වැඩියාව ගහපන්. සල්ලි නෑ අරකයි මෙකයි දුක කියපන්.බොරු හද හද කියපන් ඊටපස්සෙ හරි
කියන්න පුලුවන් හැම විදිහටම කිව්වා.තව අත පය වනන්න තමයි ඉතුරු.ඒක කලොත් ප්රශ්ණ ගොඩාක්
------
Post added on Apr 23, 2023 at 9:29 PM