Windows2k

Member
May 2, 2010
43
2
0
මම UPS ekak ගත්තා මහරගමින් ඊයේ ගත්තේ ,පස්සේ Multimeter eka ගහල බලදිදි Voltage එක එන්නේ 115v කිටිටුගානක් නමුත් Main Power එකට UPS එක ගහල බලද්දි 250v ma එනවා ,අද ඒක මාරුකලා නමුත් ඒකෙත් ඒලෙඩේම
ආයි දානවා මට දැනගන්න ඕනා ඔයගොල්ලො ලග UPS තත්වේ මොකක්ද කියලා.??

මම තාම Computer ekata UPS eka ගැහුවේ නෑ
 
Last edited:

Windows2k

Member
May 2, 2010
43
2
0
brand dekama venas macho .!! namuth ekama lede
man dakka monitor eke pitipass thiyenava 100-240V support kiyla ,e kiyanne UPS eka full support vage monitor ekata namuth system unit eka gana /printer eka gana danne naaaaaaaa.help.!!
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් ඔය 115V එන්නේ backup power එකද නැතිනම් mains power ද?
    UPS එකේ model no. එක දාපන්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ කියන model එක ගැන විස්තර හොයාගන්න අමාරුයි..

    මට මේක පැහැදිලිව කියපන්..
    දැන් උඹ කියන්නේ ups wall socket එකට ගහල switch on කරලා ups එකේ output voltage එක multimeter එකෙන් බලපුහාම 230V but ups on කරල තියෙද්දි plug එක ගලවපුහාම 115V (backup power) කියලද?
     

    Windows2k

    Member
    May 2, 2010
    43
    2
    0
    උඹ කියන model එක ගැන විස්තර හොයාගන්න අමාරුයි..

    මට මේක පැහැදිලිව කියපන්..
    දැන් උඹ කියන්නේ ups wall socket එකට ගහල switch on කරලා ups එකේ output voltage එක multimeter එකෙන් බලපුහාම 230V but ups on කරල තියෙද්දි plug එක ගලවපුහාම 115V (backup power) කියලද?

    ou ban ,uba tamil da Muslim da.??:yes:
     

    Windows2k

    Member
    May 2, 2010
    43
    2
    0
    okkotama kalin kiyahan uba UPS eka (battery eka) peya 8k withara charge wenna thiyalada arahema karala baluwe ? :D


    eke thiyenne paya 4h charge karann kiyala ,mam kara evidihatama
    eye genapu eke tihubene paya 8h charge karanna kiyala ekath kara ,namuth ekma lede :oo:

    mama computer ekata gahal baluwa dan WADADA menna :yes:
    namuth sakai :oo:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් backup voltage එක අඩුවෙන් පෙන්නන්නෙ multimeter එකේ අවුලක් නිසා වෙන්නත් පුලුවන්.. backup එකේ wave form sine wave එකක් නෙවෙයි square wave එකක්. (ඕක generate කරන්න ups වල පාවිච්චි කරන්නෙ simple multivibrator එකක්.. ඒකෙන් sine waves generate කරන්න බැහැ) උඹෙ multimeter එක මේ නිසා වැරදි reading එකක් පෙන්වනවා වෙන්න පුලුවන්...

    ඕක chek කරන්න ක්‍රමයක් කියන්නම්..
    උඹ UPS එකට table lamp එකක් (normal incandescent bulb එකක් තියෙන, CFL නෙමෙයි) හයි කරලා UPS plug එක ගලවලා backup එකෙන් වැඩකරනකොට බලපන් table lamp එකේ එලිය අඩු වෙනවද කියලා... එහෙම අඩු වෙන්නේ නැතිනම් UPS එකේ අවුලක් නෑ Multimeter එකේ තමයි වැරැද්ද
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    eke thiyenne paya 4h charge karann kiyala ,mam kara evidihatama
    eye genapu eke tihubene paya 8h charge karanna kiyala ekath kara ,namuth ekma lede :oo:

    mama computer ekata gahal baluwa dan WADADA menna :yes:
    namuth sakai :oo:
    oya samahara ups thiyenawa power down una gaman off wenawa.. api biththiye switch eken off karama hodata weda numuth current giyoth hutas patas :D

    mama nam kiyanne hoda wishwasa brand ekak ganna kiyala.. power tree, pro link, dcp