chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
මචන් backup voltage එක අඩුවෙන් පෙන්නන්නෙ multimeter එකේ අවුලක් නිසා වෙන්නත් පුලුවන්.. backup එකේ wave form sine wave එකක් නෙවෙයි square wave එකක්. (ඕක generate කරන්න ups වල පාවිච්චි කරන්නෙ simple multivibrator එකක්.. ඒකෙන් sine waves generate කරන්න බැහැ) උඹෙ multimeter එක මේ නිසා වැරදි reading එකක් පෙන්වනවා වෙන්න පුලුවන්...

ඕක chek කරන්න ක්‍රමයක් කියන්නම්..
උඹ UPS එකට table lamp එකක් (normal incandescent bulb එකක් තියෙන, CFL නෙමෙයි) හයි කරලා UPS plug එක ගලවලා backup එකෙන් වැඩකරනකොට බලපන් table lamp එකේ එලිය අඩු වෙනවද කියලා... එහෙම අඩු වෙන්නේ නැතිනම් UPS එකේ අවුලක් නෑ Multimeter එකේ තමයි වැරැද්ද

:yes::yes::yes::yes:
ups eka 230V dhariththrakayak set karanam wade hari :P :P
 
  • Jun 18, 2010
    78
    6
    8
    Main Power එක උඹේ පුකට ගහල බලපං Voltage එක කීයද කියල !!:P

    මම UPS ekak ගත්තා මහරගමින් ඊයේ ගත්තේ ,පස්සේ Multimeter eka ගහල බලදිදි Voltage එක එන්නේ 115v කිටිටුගානක් නමුත් Main Power එකට UPS එක ගහල බලද්දි 250v ma එනවා ,අද ඒක මාරුකලා නමුත් ඒකෙත් ඒලෙඩේම
    ආයි දානවා මට දැනගන්න ඕනා ඔයගොල්ලො ලග UPS තත්වේ මොකක්ද කියලා.??

    මම තාම Computer ekata UPS eka ගැහුවේ නෑ