මට තාම මතකයි අපි පොඩි කාලේ හපන් පැදුරේ සෙට් එක ආව නුවර ගං වතුර ආධාර එකතු කරන්න,එ වෙලාවේ අපිත් ගියා ආධාර දෙන්න,එ සෙට් එකේ හෙම නලින් යු ජැක්සන් ඇතනිත්
හිටියා,මට හෙම නලින් ස්වර්ණවාහිනි ස්ටිකර් එකක් පිටි පස්සෙ අත්සනක් දාල දුන්නා එක තාම තියනවා,පව් හොඳ මනුස්සයෙක් නිවන් සුව !!!
![]()
Math katha baha karala tiyenawa wathawakma
Harima nihathamani pudglayek ban.Niwan suwa...!!!
