Hemas eke Psychiatrist Dr. Aruni Abeysinghe

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    හේමාස් එකේ ‍ඩොක්ට අරුණි අබේසිංහ කොහොමද බං ? ප්‍රෙෂර් එක ඩිප්‍රෙෂන් ගතියක් තියෙනවා බං ප්‍රශ්ණ එක්ක. යාලුවෙක් කිව්වෙ මෙයා හොඳයි කියල. දන්න උන් ඉන්නවද මෙයා ගැන ?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,647
    113
    හේමාස් එකේ ‍ඩොක්ට අරුණි අබේසිංහ කොහොමද බං ? ප්‍රෙෂර් එක ඩිප්‍රෙෂන් ගතියක් තියෙනවා බං ප්‍රශ්ණ එක්ක. යාලුවෙක් කිව්වෙ මෙයා හොඳයි කියල. දන්න උන් ඉන්නවද මෙයා ගැන ?
    Dr.Jayan Mendis > Asiri Centrel
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,647
    113
    ehema newe ban, pora fast food wagelune. ahuwa ah ha gawa behet tika liyuwa etc katha thama ahanna thiyenne.
    එහනම් Counciling වගේ හොද නැද්ද ? උබ කියපු Dr ගැන දන්නේ නැහැ මචන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔළුවට තෙල් ටිකක් දාගෙන - පොඩි බේත් දෙකතුනක් බේත් බීලා හරි සිංහල වෙදකම කොරගෙන ඕක නිට්ටාවට සුව කොරගනින් බං - ඔය රෙද්දවල් බීලා උඹට පස්සෙ withdrawal syndrome ආවාම තරු පෙනෙයි.