Heshan Daminda සහෝ!! අවුලක් නෑ නේද?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    @Heshan Daminda


    මචන්.. ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්.. උබට ගොඩක් ප්‍රශ්න ආවනේ ලගදී.. 😕

    උබ අවුලක් නැතුව ඉන්නවා නේද?

    කිරියේ දන්න එකෙක් ඉන්නවනම් මූ ගැන හොයලා බලපන්.. පව් අපේ එකෙක්..
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඌ ශේප් මන් හිතන්නේ ලගදි මන් දැක්ක tread එකකට reply එහෙම දාලා තිබ්බා
    එල මචන්.. රිප්ලයි එකටත් තෑන්ක්ස්.. නූල ඇදගෙන යමු කොල්ලගෙන් රිප්ලයි එකක් එනකන්..
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,559
    4,059
    113
    Unkown
    x.com
    Screen Shot 2021-06-26 at 5.43.15 PM.png
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    නෑ නෑ දැනට අවුලක් නෑ 🙄
    පුළුවන්නම් උබ අර ත්‍රෙඩ් එකේ දාලා තියෙන විදියට අවුරුදු කීපෙකට රට පලයන්. වෙනස් පරිසරයකට ගියාම හිත හදාගන්න ලේසියි මචං.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,988
    113
    34
    Kalutara
    Hesh Maxwell?
    Ya
    පුළුවන්නම් උබ අර ත්‍රෙඩ් එකේ දාලා තියෙන විදියට අවුරුදු කීපෙකට රට පලයන්. වෙනස් පරිසරයකට ගියාම හිත හදාගන්න ලේසියි මචං.
    Giyata passe karakawala athariya wage weida danne na. Ekai baye inne. Mata homesick eka tyene saratama. 😖
     
    • Wow
    Reactions: Solo Rider