උබලා Hestiacp Use කරනවා නේද් VPS වලට ?
උන්ගේ ඊලගට එන්න තියෙන release එකේ එනවා Paid Panel වල තියෙන විදියේ හොද features ටිකක් https://github.com/hestiacp/hestiacp/blob/main/CHANGELOG.md
මේ ටිකනම් දෙන එක හොදයි.
Web Terminal එකක් එනවා
තව Directadmin / Cpanel Backup imports කරන්න පුළුවන්
CPU and RAM Limite දෙන්න පුළුවන්
Bug ගොඩක් fix කරලා තියෙනවා.
තාම release කරලා නැහැ ලගදීම කරයි තව bug ටිකක් තියෙනවා මේක කෙනක් දාලා තිබුණ පොස්ට් එකක් උන්ගේ Forum එකේ
https://forum.hestiacp.com/t/alpha-1-9-detected-issues/15584
මෙතන තියෙනවා Beta එක මම දාලා බැලුවා https://forum.hestiacp.com/t/alpha-hestia-1-9-help-wanted/15193
Web Terminal එක
Resource Limite කරන්න පුළුවන් පැකේජ් හදලා
Hestiacp දාන්න VPS එකක් හොයනවා නම් අපේ ලග තියෙනවා පැකේජ් ගොඩක් https://www.divvyhosting.lk
VPS එක විකුණලා නිකන් ඉන්නේ නැහැ 24/7 Support දෙනවා, Control Panel , Website Migration වගේ වැඩ තව Bug fix කරන දේවල් Free කරලා දෙනවා.