මචන් උබ අනුරාදපුරේ යන්නේ ඇයි ? සාමානයයෙන් වැදපුදා ගන්න නේ හොටෙල් එකට පේනවද නැද්ද නෙමෙයි සාමාන්‍ය තැනක් බලලා නැවතියන් මොකද හරියට වැදපුදා ගන්නවනම් හොටෙල් එකක ඉන්නවත් වෙලාවක් නෑ මොකද රෙස්ට් කරන්න නෙමෙයි නේ එහේ යන්නේ..උබගේ ඇත්ත අවශයතාවය කියපන්කෝ නවතින්න තැනක් ද හොයන්නේ