welcome මචන්.
මේකේ ඉන්න කිහිප දෙනෙක් ඇරුනම මෙතන ඇත්තටම හොඳ තැනක්.
තමන් දන්නා දෙයක් දීලා, තමන්ට ඕනේ දේ අරගෙන, කාටත් උදවු කරගෙන, හොඳ member කෙනෙක් විදියට හැමදාම හිටපන්.

ela machan...thnxx rep walata machoo
welcom
Hi welcome to elakiri..![]()

Thnxx machan laAdo awrudu ganak parana ewa goda ganne mokada ban