Hi capacity bike මේක දන්නා එකෙක් තේරුම් කරලා දීයන්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    90%ක්ම වගේ හයි කැපෑසිටි බයික් ගෙන්නන්නේ හොරට පාට්ස් කරලා හම්බන්තොටින්.
    ටැක්ස් නොගෙවා පෝට් එකෙන් එලියට අරන්
    එන්ජින් එකේ වෑල් ඔෆ් කරලා RMV දාලා 250cc වලට රෙජිස්ටර් කරනවා.

    ජෙනුයින් විදියට ගෙන්නලා රෙජිස්ටර් කරන්න දුන්නා නම් ඉවරයි. රජයට ලොකු පාඩුවක් වෙන්නේ මේකෙන්.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    90%ක්ම වගේ හයි කැපෑසිටි බයික් ගෙන්නන්නේ හොරට පාට්ස් කරලා හම්බන්තොටින්.
    ටැක්ස් නොගෙවා පෝට් එකෙන් එලියට අරන්
    එන්ජින් එකේ වෑල් ඔෆ් කරලා 250cc වලට රෙජිස්ටර් කරනවා.

    එන්ජින් එකේ වෑල් ඔෆ් කරලා
    Machan meka gana wistara karala kiyanna puluwanda?

    mata therenne na
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    එන්ජින් එකේ වෑල් ඔෆ් කරලා
    Machan meka gana wistara karala kiyanna puluwanda?

    mata therenne na
    මන් දන්නෙත් නෑ බන්. මොකක් හරි කරනවා ඇති එන්ජින් කැපසිටි එක චෙක් කරද්දී 250cc වෙන්න. මන් අහලා තියෙන්නේ ඔහොමයි. වැඩි හරියක් බයික් තියෙන්නේ 250 වලට රෙජිස්ටර් කරපුවා තමයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    මන් දන්නෙත් නෑ බන්. මොකක් හරි කරනවා ඇති එන්ජින් කැපසිටි එක චෙක් කරද්දී 250cc වෙන්න. මන් අහලා තියෙන්නේ ඔහොමයි. වැඩි හරියක් බයික් තියෙන්නේ 250 වලට රෙජිස්ටර් කරපුවා තමයි.
    Ithin ban bike eke engine eke kotala tiyenawane engine capacity eka. Mokatada aye check karanne?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Ubage budget eka kiyakda kiyapan bike ekak set karala dennam. Five months ago ducati 696 dunne 8 n. Hawek genawa 18 i R1 eka 18 i ubata kamathi ekak tiyanwa nam kiyapan set karala dennam chora karagan nathuwa padapan
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    Legally padinna puluwan cupiri luc ecac thyena model mnwathee bn
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Legally නම් KTM Duke 250, Yamaha MT15 වගේ ඒව තමා ගුඩ් ලුකින්
    1653402855306.jpeg
    Me wage luc eca hyanne bn
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Whottiyr eca 1000cc ne bn
    250cc neda legal
    A wage gana adu cbr luc eca thyenwa ewa mnwathee
    Cbr look eka tiyana ewa nam ban itin cbr galai fireblade ekai. Ehema natnm itin hornet ekak thamai balanna wenne. Jade hornet dekama naked bike. Ducatit naked ewage nam capacity eka wadi. Legal 250 ekakut dan 10 n eha ban. Me lagadi add ekak dakka 115chassis BA wage akurak hornet 17 kata 😂 puke idan pissu tiyenna oni echra ganak deela 1997 bike ekak ganna 🤣
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Cbr look eka tiyana ewa nam ban itin cbr galai fireblade ekai. Ehema natnm itin hornet ekak thamai balanna wenne. Jade hornet dekama naked bike. Ducatit naked ewage nam capacity eka wadi. Legal 250 ekakut dan 10 n eha ban. Me lagadi add ekak dakka 115chassis BA wage akurak hornet 17 kata 😂 puke idan pissu tiyenna oni echra ganak deela 1997 bike ekak ganna 🤣
    Mcn oya uda poto ece dala thyena wage looc ahanne
    ඉස්සර Karizma කියලා එකක් තිබ්බා නෙහ්... ඔය වගේ
    Eca adu cule ecac nethee bn

    Ah fireblade ece looc eca hndayi
    Eca cyac wage wenwathee
    ------ Post added on May 24, 2022 at 8:11 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Mcn oya uda poto ece dala thyena wage looc ahanne

    Eca adu cule ecac nethee bn

    Ah fireblade ece looc eca hndayi
    Eca cyac wage wenwathee
    ------ Post added on May 24, 2022 at 8:11 PM
    Fireblade B akurak dan 10 n eha kollo yanne
     
    • Sad
    Reactions: ExamHe

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉස්සර Karizma කියලා එකක් තිබ්බා නෙහ්... ඔය වගේ
    Karizma ZMR ෆුල් බොඩිකිට්. ඒක efi. පාට්ස් හොයන්න නම් පුක දෙන්න ඕනේ. ක්ලච් ප්ලේට් කේබල් චේන් ස්ප්‍රොකට් බ්‍රේක් පෑඩ් වගේ ඒව නම් හන්ක් එකේ ඒව සෙට්. යමහා fazer පල්සර් 220 බොඩිකිට් මොඩ්ල් එක හොඳයි ඊට වසාම් fazer එක නම් බොඩිකිට් එක ඇරුනම fz එකමයි

    honda_cbr250rr_7.jpeg

    Me look1ta gahanna bike1k thama awe na
    nr7501-730x411.jpg

    ------ Post added on May 24, 2022 at 10:00 PM
     
    • Like
    Reactions: GoodDetective

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Hucanawa gota hutta
    5ta wage naththee mucuth
    5 ta nam naha kollo. Jade ekak wage nam line karagattaki et me wage kaleka ohoma thel bona bike ekakta salli nasthi karanwa kiyanne( uba asawata pdinna gannwa nam ) patta boru wadak
     
    • Like
    Reactions: ExamHe