Hi capacity bike මේක දන්නා එකෙක් තේරුම් කරලා දීයන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113


    මේ තියෙන්නේ Ducati Panigale බයික් එකක්.මොඩෙල් එක නම් හරියටම කියන්න බැ.900cc වැඩි මේකේ අපු මොඩෙල් ඔක්කොම වගේ.
    මේවා ලංකාවේ පාරවල් වල පදින්න බැනේ.රේගිස්ටර් කරන්න පුළුවන් සපෝර්ට් කැටගරි එකක ,එත් බයික් එක ට්‍රැක් එකට වත් පැදගෙන යන්න බැ පාරේ.(වැරදිනම් නිවැරදි කරන්න ).දැන් එතකොට මේකේ නම්බර් ප්ලේට් එකකුත් එක්ක මෙහෙම පාරේ යන්නේ කොහොමද ?







    මේ බලපන් නින්ජා h2 එකක් නම්බර් ප්ලේට් එකක් එක්ක තියෙන්නේ,මේ පේජ් එකේ ගොඩක් තියෙනවා හයි කපසිටි බයික්.




    R1 එකකුත් මේ තියෙන්නේ ලස්සනට

    අපිට මෙහෙම බයික් එකක් ලංකාවට ගෙනැල්ලා රේගිස්ටර් කරලා පදින්න පුලුවන්ද ?මන් දන්නා විදිහට නම් බැ.
    මන් මේ කොල්ලොන්ට කෙලවන්න වත් උන් එක්ක ඉසිරියවටත් නෙමෙයි මෙහෙම දන්නේ, මේක සීමිත පිරිසකට විටරක් හම්බ උන වරප්ප්‍රසදය්ක්ද ?මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකද්ද මචන් ?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    Original Registered tynawa ehen mehen
    No eka RMV app eken chk kara nam watenawa.. godak un padinne 250cc widiyata register karala or wena bike ekaka no eken
     
    • Haha
    Reactions: shenat

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    Original Registered tynawa ehen mehen
    No eka RMV app eken chk kara nam watenawa.. godak un padinne 250cc widiyata register karala or wena bike ekaka no eken
    එහෙම පුලුවන්ද බන් ,ඇයි බන් බයික් එක දැක්කම පෙන්නේ නැද්ද පොලිසියේ උන්ට.එතකොට හොරට හැදුව කියල කෙස් එකක් එනවනේ.
     
    • Like
    Reactions: buddikagayan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන් මං අදුරන උන් ගාවත් high capacity bike තියෙනව උන් ආතල් එකේ පැදගෙන යනව පාරෙ කිසි අවුලක් නැතුව.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන් මං අදුරන උන් ගාවත් high capacity bike තියෙනව උන් ආතල් එකේ පැදගෙන යනව පාරෙ කිසි අවුලක් නැතුව.
    එකනේ බන්, මටත් හෙන ප්‍රශ්නයක් මේක.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1000cc වෙනකම් රෙජිස්ටර් කරන්න පුලුවන් නේද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇයි යකෝ පහුගිය ආණ්ඩු කාලේ දුන්නේ චාන්ස් එක අදාළ බදු ප්‍රමානේ ගෙවලා බයික් එක රෙජිස්ටර් කරගන්න. ඔය හොරෙන් පඩින උන්ගේන් ටැක්ස් එක ගන්න තමයි ඕක කලේ.. ඒක තාම ඇති :confused2:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    එක තමයි බං.උතා පොලිටිකල් කනෙක්ෂන් එහෙම තියෙනවද
    nope..normal dial ekak..register keranna allow kerapu kaaleka gennapu ekak kiyela kiwwe...dura yaddi ehema ude 4 ta withera yanewa kiyela kiwwe..mata wedi interest ekak na haara haara ahanna giyeth na
     
    • Like
    Reactions: GobbaSira

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,385
    113
    Behind u :p
    restriction ekka hicapacity set ekak registration dunna ( sport purpose ) , cannot transfer without defence ministry approval, etc..
    restriction natuwa eka set ekak dunna,

    honda politics / police connection natuwa padinna amarui , gon police karayo inne ( bahutarayak)
    connection tiyanawa nam oya mukuth natuwa padinna puluwan
     
    • Like
    Reactions: Technic

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ඇයි යකෝ පහුගිය ආණ්ඩු කාලේ දුන්නේ චාන්ස් එක අදාළ බදු ප්‍රමානේ ගෙවලා බයික් එක රෙජිස්ටර් කරගන්න. ඔය හොරෙන් පඩින උන්ගේන් ටැක්ස් එක ගන්න තමයි ඕක කලේ.. ඒක තාම ඇති :confused2:
    එක්කෝ එහෙමංවෙන්න ඇති.

    restriction ekka hicapacity set ekak registration dunna ( sport purpose ) , cannot transfer without defence ministry approval, etc..
    restriction natuwa eka set ekak dunna,

    honda politics / police connection natuwa padinna amarui , gon police karayo inne ( bahutarayak)
    connection tiyanawa nam oya mukuth natuwa padinna puluwan
    Eka thamayi bn.samanya ekekta padinna be contacs nathuva.allanava vesa police
    ------ Post added on Mar 9, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: Xi Jinping

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,948
    2,562
    113
    colombo
    ගම්වල ගොවියෝ එහෙම parts විදිහට ගෙන්නපු ජපන් බයික් තැපැල් 90 වගේ ඒවා අරන් පැද පැද හිටපු නිසා මහින්දගෙ කාලේ ඒවා රෙජිස්ටර් කරන්න කියලා චාන්ස් එකක් දුන්න. ඒ එක්කම හයි කැපෑසිටි බයික් ටිකත් හොර පාරේ රෙජිස්ටර් කලා. 50000යි බයික් එකේ ෆොටෝ දෙකයි දුන්නම ඕව කරලා දෙන එවුන් හිටිය. මයිත්‍රීයාගේ කාලේ ආපහු ඒක තහනම් කලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    samahara ewa original register karapuwa,habai godak ewa track only.ehema condition nathuwa register wechcha ewath thiyeanwa.
    250cc walata horata register karala duwana ewath thiyenawa,wena number plate gahagena duwana ewath thiyenawa. ahuwunoth ithin nadu.
     
    • Like
    Reactions: Jim_Moriarty

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    එහෙම පුලුවන්ද බන් ,ඇයි බන් බයික් එක දැක්කම පෙන්නේ නැද්ද පොලිසියේ උන්ට.එතකොට හොරට හැදුව කියල කෙස් එකක් එනවනේ.
    Case enne natte na contacts tynne one ban.. etakota awulak na
     
    • Like
    Reactions: Jim_Moriarty

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබ තැන දන්නවනම් පොලිසියට කියපන් .වැඩේ උනේ නැත්නම් මේකේ දාපන් එක රටක් එක නීතියක් කියල .ඌ ට අතල් එකක් ගන්න දෙන්නේ නැතිව ඉරිසියාවේ පැලෙන්න එපා බන් උබත් උන් වගේ contact හදාගනින්
     
    • Like
    Reactions: Jim_Moriarty

    nidarsha91

    Well-known member
  • 400 weaken witharai machan. habai 400 walata registered hugaak ewa thiyenwa. mehe unregistered Yamaha XSR900 ekak thiyenawa. hugaak bikes geniyanne loku connections thiyena aya. ethakota police aththo balanne na. naththan elogena enne. lokuma awula thamai mehe 1st gear 2nd gear wage dal thamai yanna puluwan. lassana witharai. padinna ba
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Godak aya gewal athule thiyan inne, wena ekaka plate ekak gahan pare chuttak padinanawa, sellan karana thenakata aran yanawa, wedi welawak gedara thiyan lewa kaka innawa ithin. Mahindage kale register karagaththa lesiyenma. Yahapalane neweththuwane. Bike tika hangagaththa kattiya. Mage 250cc register karagaththe 35k giye. Police ralahamiyek 250 newi kiyala nawaththala case ekak dala werahera yannath una pennanna. 249cc kiyala engime gahalath thiyenawa. uta ganak ganna nisa usavi danna ona kiyala bayakare. Passe werahera genihin bike eka check kara. Yahapalane apu kale namalge bike kiya kiya alluwane pisso. Loku ewa 250ta register karan pedapu ayata thamai case une.

    400 weaken witharai machan. habai 400 walata registered hugaak ewa thiyenwa. mehe unregistered Yamaha XSR900 ekak thiyenawa. hugaak bikes geniyanne loku connections thiyena aya. ethakota police aththo balanne na. naththan elogena enne. lokuma awula thamai mehe 1st gear 2nd gear wage dal thamai yanna puluwan. lassana witharai. padinna ba
    2nd ekata dagannath be ban madi athule parawal
    ------ Post added on Mar 9, 2022 at 11:17 PM