Siraama ban. bike eka aparaade. padinawa nan lankaawe ba. eliyata yannama ona. ethakota nan....Godak aya gewal athule thiyan inne, wena ekaka plate ekak gahan pare chuttak padinanawa, sellan karana thenakata aran yanawa, wedi welawak gedara thiyan lewa kaka innawa ithin. Mahindage kale register karagaththa lesiyenma. Yahapalane neweththuwane. Bike tika hangagaththa kattiya. Mage 250cc register karagaththe 35k giye. Police ralahamiyek 250 newi kiyala nawaththala case ekak dala werahera yannath una pennanna. 249cc kiyala engime gahalath thiyenawa. uta ganak ganna nisa usavi danna ona kiyala bayakare. Passe werahera genihin bike eka check kara. Yahapalane apu kale namalge bike kiya kiya alluwane pisso. Loku ewa 250ta register karan pedapu ayata thamai case une.
2nd ekata dagannath be ban madi athule parawal
------ Post added on Mar 9, 2022 at 11:17 PM
mama dnna ekek gawath tiyanawa. habai porata PSD connection tiyanawaඑක තමයි බං.උතා පොලිටිකල් කනෙක්ෂන් එහෙම තියෙනවද
eka thamayi bn,padinna bari nam mokatadaකට්ටිය පදිනව ගෙවල් ඇතුලේ වත්ත වටේ...පව් ඉතිං කොල්ලෝ. සුපිරිම බයික් සෙට් එකක්තියනවා ගෙවල්ක් ඇතුලේ.. අන් රෙජිස්ටර්ඩ් රේසින් පර්පස් තියාගන්න පුලුවන් එක්කෙනෙක්ට බයික් දෙකක්...සල්ලි තියනව නම් අරං තියාගන්. හන්දියේ කඩේටවට්ජ් යන්නබැරිව නම් ඒකෙන් වැඩක් නෑ
පිටරටක සාමාන්‍ය මිනිස්සුන්ට පදින්න තියන බයික් මෙහෙ විතරක් තහනම්...ඉන්දියන් බයික් ටික විකුනගන්න කම්පැණිවලින් සල්ලි කඳු දෙනව ඇති ඒකයි ඔවා reg කරන්නේ නැත්තේ...කොමිස් කුට්ටි නොදෙන නිසා register කරන්නෑ Eeka ube purpose eka uda radaa pawathinawa machan. Full Experience eka nan lowery ganna ba. Mokada Track ekatawath paare padagena yanna ba machan. eekath geniyanna ooona waahaneeka. anika ubata Racing license ganna puluwan. ethakota kohomahari bike eka thiyaaganna puluwan. ett Racing License ganna eka henama gemak machan. Renewal, Fitness, etc. Wena ratakata yaman machan.බයික් ගැන දන්න එකෙක් කියපන්කො මේවගෙ සේෆ්ටි ගැන. ඒ කිව්වෙ ලංකාවෙ පාරවල් වල අනතුරක් වෙන්න තියෙන ඉඩ වැඩි නැද්ද?
Menna innawa Racer Kenek.Scooter number plate thama godak brother,
Mage Ducati 848 eka original Registered
3
Yamaha R1 eka Unregistered “ hornet 250 Number Plate”
DRz 400 eka Original 400 Registered
mewa okkoma kisima aualk nathuwa duwanawa, okkoma bike beat Barrel gahala tynneh, saddeth uparima, police adurana aya innawanm kisima aulak na brother
wena ratawalata godaak wikunanawaTamil/muslim un gawa thama bn supri badu tiyenne. Shaa
Kohoma genawada manda