කලින් සැරේ ත්රෙඩ් එකෙන් මම පොඩි APP කෑල්ලක් දුන්නා සිහලුන්ට නිකන් Hi-Fi / Hi-Res / Loss-Less බාගන්න කියලා. වැඩේ හරි ගියේ නෑ,
සිහලු දෙතුන් දෙනෙක් Configuration එකේ තිබ්බ HiFi login එක රිපෝර්ට් කරලා තිබ්බා.
දෙතුන් පාරක් අලුතින් HiFi login දාලා වැඩේ කරන්න හැදුවට හරි ගියේ නෑ. මේ පාර අලුත් project එකක් පටන් ගත්තා.
මෙදා පාර පහල
තියන සයිට් වල තියන ඔනිම Track එකක් Cloud (G-Drive link) කරලා දෙනවා ඔනි උන්ට. (Full Try එක දෙනවා
)
Deezer | Listen to music
Napster: Home
TIDAL - High Fidelity Music Streaming
Qobuz - High quality music
[Napster / TIDAL ලංකාවට නෑ, ඒක නිසා VPN එකක් පාවිච්චි කරන්න Track හොයද්දී]
කරන්න තියෙන්නෙ ඔනි කරන අදාල Track එකේ ලින්ක් එක පහලින් comment කරගෙන යන එක. Main File type එක FLAC [MP3 ඔනි උන්ට MP3 320 දෙන්න බලන්නම්
]
මෙදා පාර පහල
) Deezer | Listen to music