Hi-Fi / Loss-Less අහන සිහලුන්ට.......

HmNRazor

Well-known member
  • Loss-Less Track (.flac) සින්දු බාගෙන අහන උන්ට පොඩි ඇප් එකක්. මොකද මේ දවස් වල (මාස දෙක තුනක ඉඳන්) Deeper, Spotify වගේ ප්‍රධාන site වල මේ lossless downloads patch කරලා තියෙන්නෙ.

    Download Link Note - Reupload කලා

     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ade thanks bro. deezer downloaders wada karanne nathuwa giya hinda purudu widihata torrents walata giya :baffled:
    meke thiyenne deezer premium account ekaka token ekak ne?


    Deezer HIFI - Denmark එකවුන්ට් එකක් ලින්ක් කරලා තියෙන්නෙ ඔය ඇප් එකට :yes:

    machna meka khomada wada karnna poddak step tika kiypanko
    ලින්ක් එකට ගිහිල්ලා File දෙක බාගනින්, පස්සේ new folder එකක් හදලා දෙකම ඒ new folder එකට දාලා exe එක run කරපන්. මොකද අර config file එක එකම folder එකේ තියෙන්න ඔනි. පස්සේ Command Prompt (CMD) එක වගේ එකක් එයි. ඒකේ ඔනි කරන සිංදු Artist or Song name ගහලා බාගන්න පුලුවන්. මහලොකු දෙයක් නම් නෑ සමහරු Lossless වලට හුරු වෙලා ඉන්න නිසා දැම්මේ.
    ------ Post added on Oct 12, 2021 at 9:54 AM
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    machan link eka weda nehene
    1634062251459.png
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Loss-Less Track (.flac) සින්දු බාගෙන අහන උන්ට පොඩි ඇප් එකක්. මොකද මේ දවස් වල (මාස දෙක තුනක ඉඳන්) Deeper, Spotify වගේ ප්‍රධාන site වල මේ lossless downloads patch කරලා තියෙන්නෙ.

    Download Link Note - exe එකයි config file එකයි දෙකම එකම Folder එකට දාලා exe එක launch කරන්න.

    අම්බෝ thanks බොක්ක. හොය හොය හිටියේ.
    මචන් හැබැයි link එක නම් වැඩ නැහැ...
     
    • Like
    Reactions: shenat and HmNRazor