Hi.......!

Mr Tharindu

Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Network/Computer science/Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.
     

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    oya shamme da?? really ??? I doubt that??? can you prove it?? do you know me?? :eek::eek: .

    Oya vithrak nowe. Onema kenekuta seka karanna puluwan. :yes:
    But. I'm shammee:D oppu karanne kohomada kiyala mama pennanam sinhala hadagaththama. :yes:
    (mama den nugegoda newei dura palathaka inne. :D punchi tab (micromax) ekakin me awe)
     
    Last edited:

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    another fake ban... shammee is not in SL ( as far as I know)

    Mama giye nawathinna newei kollane :)
    OK.... .....e gena katha kara kara inna be:P
    Den ayeth podi nidahasak lebila.... .. .. Ekai godawune :D ara
    Ara... Wasana bekariye manamalaya enema thama innwada? Sadun nam nugegoda awa_giya charm... ......
    Athethaya sihinayak pamanai.... :sorry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Mama giye nawathinna newei kollane :)
    OK.... .....e gena katha kara kara inna be:P
    Den ayeth podi nidahasak lebila.... .. .. Ekai godawune :D ara
    Ara... Wasana bekariye manamalaya enema thama innwada? Sadun nam nugegoda awa_giya charm... ......
    Athethaya sihinayak pamanai.... :sorry:

    Mehemane Den tiyena tatwaya anuwa apita hema kena dihama weradhi wediyatai hitanna wela thiyenne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    online life eke malawungen nagitinawa kiyanne meka wenna athi

    ඔන්ලයින් ලයිෆ් එකේ මලවුන්ගෙන් නැගිටිනව කියන්නෙ මේක වෙන්න ඇති
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    OK. No problem!
    Thawadurtath oya karanaya wada karala wedak ne :D
    Mama niraparade parana ginuma gena kiwwe :(idiriye Newadu paduwe
    Hamuwemu :D

    නෑ කලින් ගිණුම ගැන දැනුවත් කරපු එක හොදයි. අනික ඕය සහෝ ට ඕන නම් ඒ ගිණුම ආයෙත් ගන්න පුලුවන්. ඇඩ්මින්ට ඒ ගැන දැනුවත් කලාම.

    Ne, Kalin ginuma gena denuwat karapu eka hodai. anika oya saho ta ona nam e ginuma ayet ganna puluwan. Admin ta e gena denuwat kelama.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    online life eke malawungen nagitinawa kiyanne meka wenna athi

    ඔන්ලයින් ලයිෆ් එකේ මලවුන්ගෙන් නැගිටිනව කියන්නෙ මේක වෙන්න ඇති

    :D
     

    Sajeewee

    Member
    Oct 24, 2016
    41
    4
    0
    (මම මේ ලියන දේ මට පේන්නෙ කොටු විතරයි:))
    සජී.....කියන නම එක්ක මගෙ ජීවිතයේ දේශපාලනික ,පවුල්මය ,සමජමය සම්බන්යක් තිබුන බව සමහර අය දැන හිටියා:yes:එහෙම ගිහින්...ගිහින්..මගේ පුංචි නිවස සජීවී වුනා .ඒනම තමයි මේ සජිවී .:D
    ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.කාලය වේගයෙන් ගෙවුනා....සමහර දේවල් ළංවෙනකොට සමහර දේ ඉතා කණගාටුදායක විදිහට ජීවිතනේ පළා යනවා....
    කොහොම නමුත් ,මම ජීවිතයේ පළමු වතාවටයි සමාජ ජාළයක් වන එළකිරියට ලොග්වුනේ.ඒ සමාජ ජාළ අඩවියකට ආව පළමු අවස්ථාව බව එකල හිටි මිතුරන් දැන හිටියා.මගේ ජීවිතය වුනේ ඔිල්ඩ්හිට් පෝරමයයි.එතන හිටි කාලය හරිම තෘප්තිමත් .අදටත් ඒ ගැන සතුටුයි .නමුත් මං පුද්ගලිකත්වය ගැන නොසැලකිලිමත් වුන නිසා හරි හරි දේවලුත් වුනා.මට මතකය බීඑමිඅයිසීඑචි එකේ තිබුන එළකිරි කුටියට යන්න ගිහින් වුන දේවල් .සමහර දේ කියන්න හිටියේ රොන් අය්යා විතරයි.ආයෙත් ඒ වරද මම කරන්නෙ නෑ.
    දැන් නමි පැල්බැදගන එළකිරියේ ඉන්න කාළය නෑ.ඒත් සිංහළ ගීත ගැන ඇල්මත්,එළකිරියට ඇති බැදීමත් කවදවත් වෙනස් වෙන්නෙ නෑ.
    (පරණ මිතුරන් සිටීනම් මා අමතන්න.ඇති සීමිත කාලය තුළ මේ පැත්තේ ආවාම පිලිතුරැ දෙන්නම් .දැනට කොතනක යතත් පහසුවට තියෙන්නෙ ටැබ් එකක් .සිංහළ හදා ගන්න තමා අමාරැ.මේ වර්ගය සිංහළට සහයෝගය ෑ.රෑට් කරන්නම වෙයි වගේ)
    මොන දේ කිවුවත් ඉඩක් ඇති වෙලාවට ෂම්මි එළකිරියට ඇවිත් යනවා.