HID බල්බ් වෙනුවට LED බල්බ් සවිකිරීම (HID to LED conversion)

Amal227

Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    HID බල්බ් වල කාලයත් එක්ක එලිය අඩු වීම ප්‍රශ්නයක්. ඒ වෙනුවට LED බල්බ් මාරු කරගන්නේ කොහොමද? suzuki wagon R stingar 2014 කාර් එකේ head light එක මාරු කරගන්න හැටි පොඩි video එකක් කරා. අදහස් දෙන්න.

    HID to LED conversion
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    do voiceover
    එකඟයි, මුල ටික පොඩ්ඩක් බලලා close කරලා දැම්මා, මමත් ජාති කැමති පොඩියට voice over එකකින් මේක තමයි මේක, මෙහෙම දැම්මාම මෙහෙම වෙනවා, මෙහෙමත් කරන්න පුළුවන් වගේ සීන් පොඩියට කියනවා නම්, එතකොට පට්ට boring තමයි හැබැයි පොඩි හරි idea එකක් යනවා නොදන්න ඒකෙක් ට හරි 🤔🧐
     
    • Like
    Reactions: Amal227

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    එකඟයි, මුල ටික පොඩ්ඩක් බලලා close කරලා දැම්මා, මමත් ජාති කැමති පොඩියට voice over එකකින් මේක තමයි මේක, මෙහෙම දැම්මාම මෙහෙම වෙනවා, මෙහෙමත් කරන්න පුළුවන් වගේ සීන් පොඩියට කියනවා නම්, එතකොට පට්ට boring තමයි හැබැයි පොඩි හරි idea එකක් යනවා නොදන්න ඒකෙක් ට හරි 🤔🧐
    Mage palaweni video eka. voice ekak rec karala dannam.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mage palaweni video eka. voice ekak rec karala dannam.
    වැඩි කතා ඕනි නෑ පොඩි පොඩි දේවල් point කරලා අඩු වෙන් කථා වැදගත් දේවල් දාන්න. 🤗
     
    • Like
    Reactions: Amal227

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    වැඩි කතා ඕනි නෑ පොඩි පොඩි දේවල් point කරලා අඩු වෙන් කථා වැදගත් දේවල් දාන්න. 🤗
    Mama eeka text eken danna uthsaha kara. Dan voice cut ekakuth hadala dannam. Thanx
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mama eeka text eken danna uthsaha kara. Dan voice cut ekakuth hadala dannam. Thanx
    Embedded text එකක් වගේ හරි දාන්න එහෙමත් අවුලක් නෑ බලන ගමන් කියව කියව ඉන්න හරි පුළුවන් නේ බලන කෙනාට 🤗
     
    • Like
    Reactions: Amal227

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ඇත්තම කියන්න ඔය ඇස් කඩාගෙන යන එලිය ගහගෙන එන වැගන් කාරයන්ගේ ඇගට කපන්නමයි හිතෙන්නේ
     
    • Like
    Reactions: Amal227

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Dan led bulb enawa mukuth change karanna oni na. Mn h4 bulb maru kala. Cooling fan eka ganata eliyata set wenawa. Same size.
     
    • Like
    Reactions: Amal227

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    led walath adu wenawa neda?
    Anith bulb walata wada aduweema adui... heat sink / Fan eka hodata wadanam goda kal thiyanawa

    HID tika ballast ekath ekkama ayin karala damma LED Headlight Bulbs genath Set karanawa. oka maha loku wedak nemeine :D
    :D:rofl::rofl:
    Ballest eka ayin karala naha... Aye onenam HID walatama yannath puluwan....
    ------ Post added on Dec 1, 2024 at 8:42 PM

    ඇත්තම කියන්න ඔය ඇස් කඩාගෙන යන එලිය ගහගෙන එන වැගන් කාරයන්ගේ ඇගට කපන්නමයි හිතෙන්නේ
    Head gahan yanne nathnam ehema case ekak naha.... gaanata cutoff eka thiyanawa.... Me LED eketh cutoff line eka hariyatama thiyanawa.
    ------ Post added on Dec 1, 2024 at 8:44 PM

    Dan led bulb enawa mukuth change karanna oni na. Mn h4 bulb maru kala. Cooling fan eka ganata eliyata set wenawa. Same size.
    Ow mama meeta awrudu 8kata withara kalin H4 bulb LED walata maaru karala use kara... HID walata replacement ekak awilla thibbe lagadi.. Meeketh kisima wiring wenasak karanna one une naha....
    ------ Post added on Dec 1, 2024 at 8:46 PM