High End PC

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    techzone 1ke balapn www.techzone.lk

    ටෙක්සුන් එකෙන් නම් බලන්න එපා මචං උබේ හොඳටයි කියන්නේ.. මුන් තනිකර කරන්නේ ජාවාරමක්... මේකේ ඕන තරම් ත්‍රෙඩ් ඇති මුන්ට බැනලා :angry::angry::angry::angry:

    තෝ උන්ගේ රෙදි හෝදන එකෙක්ද :growl::growl::growl:

    මෙන්න ලින්ක් බලපන් ගන්න කලින්

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    :growl::growl::growl::growl::growl:

    මේකේ හිසේ කේස් ගානට ත්‍රෙඩ් ඇති ඕකුන්ට අහු උන උන්ගේ අදොනාවල්.. රිදෙන උන් rep කපපන් :):)

    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341

    හොද බබා වගේ ගන්ට තැනකුත් දන්නවනම් කියහන්කෝ
    හෙට දෙන්නම් 8+ මගක් එනකොට ඉවර උනා
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,398
    2,384
    113
    computer එකක් ගන්ට ඕනේ වෙලා තියෙනවා නුවරින් හරි කොළඹින් හරි
    පල්ලෙහා දාලා තියෙන විදිහේ එකක් හද ගන්ට කියක වගේ යයි ද දන්නවනම් කියහල්ලා නැත්නම් අඩුවට ගන්ට දන්නා හොද තැනක් ටිය්න්වා නම් කියන්ඩ

    (I)
    i7 pross.
    gtx 980 vga(ASUS)
    24GB ram
    1TB HDD
    27" monitor LED
    MB(ASUS)
    මෙකට හරියන PSU+casing එකකුත් ඕනේ

    (II)
    i5
    gtx 750ti(ASUS)
    16GB ram
    1TB
    23"
    MB(asus)
    PSU+casing

    Machan Ubage 1TB HDD eke wenuwata SSD ekak dapan naththan uba dana oya RAM CPU walin wadak na :D
     
    • Like
    Reactions: Amila llll

    Buuruwa

    Member
    හොද බබා වගේ ගන්ට තැනකුත් දන්නවනම් කියහන්කෝ
    හෙට දෙන්නම් 8+ මගක් එනකොට ඉවර උනා
    Redline ekata palayan. Man danna ekek innawa architect. U wada karanne lumion ekka. U kalin hitapu office ekata honda machines wagayak hadala deela thibba redline eken.
     
    • Like
    Reactions: Amila llll

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    3D max wala mokakda use karana render engine eka? mentral ray, vray wage nam gpu eken wadak wenne na. e dekama cpu based. puluwanam unlocked i7 ekak danna. i5 ekath awlak ma habai normal i5 eke render wenna 1hour witara yana frame ekak, 4.2ghz wage run wena i7 ekaka 10-15mins wage wage render wenawa.

    lumion walata quadro gahanna epa. performance ethcara naha. geforce series ekak ganna. danata top thiyenne gtx 980 Ti, titan X, gtx 980, gtx 780ti, gtx 970.

    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    3D max wala mokakda use karana render engine eka? mentral ray, vray wage nam gpu eken wadak wenne na. e dekama cpu based. puluwanam unlocked i7 ekak danna. i5 ekath awlak ma habai normal i5 eke render wenna 1hour witara yana frame ekak, 4.2ghz wage run wena i7 ekaka 10-15mins wage wage render wenawa.

    lumion walata quadro gahanna epa. performance ethcara naha. geforce series ekak ganna. danata top thiyenne gtx 980 Ti, titan X, gtx 980, gtx 780ti, gtx 970.

    mental ray thamai. ethakota monawada gpu based render engine :shocked:
    ada ekak gatta i5 gtx 960 oc 4gb 16gb ram
    gerdara thiyena eka dualcore 2-10hrs yanawa frame ekak render wenta :P
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mental ray thamai. ethakota monawada gpu based render engine :shocked:
    ada ekak gatta i5 gtx 960 oc 4gb 16gb ram
    gerdara thiyena eka dualcore 2-10hrs yanawa frame ekak render wenta :P

    gpu based ewa godak thiyenawa machan. FurryBall, Octane Render, Redshift, Indigo Renderer, etc

    ah i5 ekath awlak na machan. mama TV commercials uth karala thiyenawa mage i5 eken. :D