Highland කල්කිරි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ඕවා හදන්නේ ඉස්සර සුද්දාගේ කාලේ විදියටලු. එකයි රසේ වෙනස. තාම පාවිච්චි කරන්නේ ඉස්සර machine කියලා තමයි අහලා තියෙන්නේ නම්.
     
    • Like
    Reactions: Lankaputhra reborn

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ඕවා හදන්නේ ඉස්සර සුද්දාගේ කාලේ විදියටලු. එකයි රසේ වෙනස. තාම පාවිච්චි කරන්නේ ඉස්සර machine කියලා තමයි අහලා තියෙන්නේ නම්.
    ඕකට දාන්නේ තාම ඉස්සර ඉදන්ම දාපු කොලිටි චොකලට් එසෙන්ස් එකලු. අර ඩොලර් නැති කාලේ ඒ එසෙන්ස් එක ගේන්න බැරි නිසාලු සැපයුම අඩු උනේ.
    ලකී එකෙත් තියෙන්නේ ඔය බෝතලේම. ඒකට දාන්නේ කොලිටි නැති චොකලට් එසෙන්ස් එකලු. ඒකලු රස නැත්තේ ඒක.
     
    • Like
    Reactions: B.Chat

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    okath dan ambevela nemei lu hadanne, ethan hadanne butter, kiri piti witharailu :dull:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    ලකී කියලා ජරාවක් තියේ.
    ඕකනම් මහන්සි වෙලා අව්වෙ ගිය වෙලාවකට සෙට් උනොත් අමෘත්තය වගේ තමා 😇❤️
    ලකී එකනම් ජරාවක් තමයි
     
    • Haha
    Reactions: CorD SaC

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?

    ඕකට පොඩි trick එකක් තියෙනවා. මම පොඩි place එකකින් deposit එකක් තියලා bottle එකක් අරන් තියෙන්නේ. හිස් bottle එක දුන්නා අලුත් එකක් ගෙනාවා, බීල බෝතලේ හොඳට හෝදලා ආයේ car එකට දා ගන්නවා. රෝල continues
     
    • Love
    Reactions: Heshan Daminda

    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    ලකී එකනම් ජරාවක් තමයි
    කිසිම "ලකී"නිෂ්පාදනයක් ආහාරයට ගන්න එපා.අතිශයින්ම අපිරිසිදුයි !
     
    • Wow
    Reactions: CorD SaC