Highland කල්කිරි

10007

Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    ඒක තමා මාත් කිව්වෙ. කල් කිරි එකට වීදුරු බෝතලයක් එන එකෙන් ඉල්ලුම අඩුවෙන එක. ගෙනියන්න බැරි නිසා.
    කල්කිරි නිෂ්පාදනය කරන ආකාරය අනුව ප්ලාස්ටික් බෝතලේට පුරවන්න බැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    ඔක කොච්චර රස වුනත් අවුරුදු 30+ බොනවා නම් සීනි වැඩි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    කල්කිරි නිෂ්පාදනය කරන ආකාරය අනුව ප්ලාස්ටික් බෝතලේට පුරවන්න බැහැ.
    අන්නේකයි අවුල. එහෙනම් හොඳම දේ ඩිපොසිට් තියාගෙන බෝතලේ දෙන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඕකට නෙවෙයි බන් කල් කිරි කියන්නේ .
    ඔය රසකල කිරි . .

    අර තව ලොකු බෝතලක් තිබ්බ කල්කිරි කියලා
    එකත් තියෙනවා සමහර තැන් වල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
    ෂොපින් එකක් ඉල්ලන් බෝතලෙන් ඒකට හලා ගනින්. 🤷‍♂️

    මට මේක දැකලා milkcofee එකක් හදන් බොන්න ආස හිතුනා🙂
    ------ Post added on Nov 10, 2024 at 4:55 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඒක තමා මාත් කිව්වෙ. කල් කිරි එකට වීදුරු බෝතලයක් එන එකෙන් ඉල්ලුම අඩුවෙන එක. ගෙනියන්න බැරි නිසා.
    Unta kohomat illuma deeganna baruwa inne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ලකී කියලා ජරාවක් තියේ.
    ඕකනම් මහන්සි වෙලා අව්වෙ ගිය වෙලාවකට සෙට් උනොත් අමෘත්තය වගේ තමා 😇❤️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ෂොපින් එකක් ඉල්ලන් බෝතලෙන් ඒකට හලා ගනින්. 🤷‍♂️

    මට මේක දැකලා milkcofee එකක් හදන් බොන්න ආස හිතුනා🙂
    ------ Post added on Nov 10, 2024 at 4:55 PM
    එදා කිරි කෝපි දන්සැලේ ඉතුරුවා ඇන්ටි කෙනෙක්ට දුන්නා බ්‍රැන්ඩි දාලා තව එනසාල් අරව මෙව්වා දාලා අප්ග්‍රේඩ් කරලා දෙන්න කියල. අද තමා බෝතලේ හම්බුනේ. දැන් ෆ්‍රිජ් එකේ දාගෙන බොනව මම. 😎
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පට්ට බීම එක. කොයි වෙලාවෙත් අවුට් ඔෆ් ස්ටොල් යන්නේ හයිලන්ඩ් ඩිපෝ එකෙත් . සුදු එක ඉතුරුයි චොකලට් එක යනවා රොකට් එක වගේ .

    ඕක බීලා පේස්ට්‍රියක් කෑවම රාමතෙල් යවන් යව ගෙදර යන්න පුලුවන්
     
    • Haha
    Reactions: CorD SaC

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    එම්ප්ටි ගෙදර හදන්නෙයි ඉතින්. එකක් උන් දෙන්න එපැයි කවද හරි එප්ටියක් වෙන්න.
    Salli Deela ganna one. Math e kale ekak aragaththa. Bottle ekata ganak denna one.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    පට්ට බීම එක. කොයි වෙලාවෙත් අවුට් ඔෆ් ස්ටොල් යන්නේ හයිලන්ඩ් ඩිපෝ එකෙත් . සුදු එක ඉතුරුයි චොකලට් එක යනවා රොකට් එක වගේ .

    ඕක බීලා පේස්ට්‍රියක් කෑවම රාමතෙල් යවන් යව ගෙදර යන්න පුලුවන්
    ගුඩුස් වලටද රාමතෙල් කියන්නෙ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,678
    2,740
    113
    ලකී කියලා ජරාවක් තියේ.
    ඕකනම් මහන්සි වෙලා අව්වෙ ගිය වෙලාවකට සෙට් උනොත් අමෘත්තය වගේ තමා 😇❤️
    ලකී එක මලජරාවක් යකෝ. හයිලන්ඩ් එක මටනම් සෙට් උනේ අවුරුදු එක හමාරකට විතර පස්සෙ.