ඒව කොහොමත් එහෙම තමයි බං..උන් fat එක අරන් cheese, butter හදලා artificial fat එකක් දානවා කිරි, උකු ගතිය ගන්න.. එක නිසා ඕවා හොඳ නෑ.Milk powder. Awlak thiyanawa bn. Unhealthy da danne na. Ikmanata narak una kiri eka kati gahila. Ekko monahari daala nattham daalama naa.
Freshmilk නම් okey හැබැයි වතුර දානවා
