Highway Accident - 2 Dead / Massive Fire

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    හම්මෝ....
    අඩෝ ඉතින් ගිහින් ගන්න බැලුවෙ නැද්ද ඇතුලෙ හිටපු එකාව. ලොරියෙ උන් වැරදිනෙ බන් බ්‍රේක්ඩවුන් එකක් උන ගමන් highway emergency response එකට කියල වාහනේ එලියට අරගන්න ඕනෙ නේද?
    බෑ මචං...
    මේ ගින්න සැර වැඩියි වගේ. නිවන්නත් අමාරුවෙන්න ඇති...
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,622
    4,278
    113
    Patta kuhaka, selfish jaana bn ape sinhalunge majority eke thiyenne. Thamange wade wenawanam anunta hena gahuwath kamak naa kyla hithan inna karima katha minissu kotasak ape un. Anun gana hithala wada karanawanam me rata koi tharam wenas weida. Mewani akal marana nowewa!!
     
    • Like
    Reactions: tha123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    FE710445-4F6C-433E-8DD0-0854759AF9D0.jpeg


    Machan pitipasse driver tath ninda gihin wage kiyela hithenne nadde? Breakdown wechcha ekath ayinen wage tiyenne
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,622
    4,278
    113
    Machan learners wala high way ramp walin exit wena eka, highway walata enter wena widiha lane changing, hazard gana ehema kyla den na neda bn. Ade mewa update wenne nathuwa kohomada bn minissu rakenne. Thiyana vehicle walath safety minimum. Sri lankan ppl's life value ekanam ballata daala iwarai wage.
     
    • Like
    Reactions: tha123 and ML1987

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    Machan learners wala high way ramp walin exit wena eka, highway walata enter wena widiha lane changing, hazard gana ehema kyla den na neda bn. Ade mewa update wenne nathuwa kohomada bn minissu rakenne. Thiyana vehicle walath safety minimum. Sri lankan ppl's life value ekanam ballata daala iwarai wage.
    ගොඩක් ඒවවලා හරිය ට පාරේ යන්න වත් උගන්නනේ නැහැ නේ බං. උගණන්නේ නැහැ නෙමේ. උනුත් දන්නේ නැහැ. හොදට හම්බ කරන්න ලේසියට කරන්න පුළුවන් නිසා ගොඩක් අය කරන්නන් වලේ කරනවා.

    ඕකත් නියාමනය කරලා, ඉස්කෝලෙ කාලෙ ඉඳන් ළමයි ට කියලා දෙන්න ඕන
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.

    අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.

    මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.

    Central highway එක යන්නේ 70% වඩාම bridge වල නිසා තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මචං. රටේ හැටියට දරාගන්න බෑ නේ කොහොමත් ඔය යන වියදම්. ගොඩක්ම ප්‍රශ්නෙ බං නීතියක් නැති කම. High speed යන එක කන්ට්‍රොල් කරගන්න තවම අපිට කැමරා සිස්ටම් එකක් සෙට් කරගන්න බැරි වුණා නේ බං කිසිම හයිවේ එකකට වත්. පිට රටවල තියෙනවා ඒ වට කියන්නේ ඇවිදින කැමරා කියලා. අද තියෙන තැන නෙවෙයි හෙට තියන්නේ ගියපු වේගෙයි ෆොටෝ එකයි අතටම එනවා පැනල්ටි ඒකත් හෙන ලොකුයි. ලංකාවේ තියෙන ප්‍රශ්නෙ තමයි හැමෝම යන්න දාගලන්නේම දකුණු පැත්තෙන්. තව 100ට ගිහින් වාහන දෙකක් පහුකරණකොට පිපස්සෙන් එන එකෙක් ලයිට් ගහනවා හෝන් ගහනවා පිස්සු හුත්තලා. පොලිස් පකයෝ ඊට වඩා. උන් බලන්නේ කැඩිච්ච වාහනේ ලගම exit එකකින් උන් දන්න එකෙක්ට කියලා අරන් දීලා ගානක් කඩාගන්න. එහෙව් රටක අපි ජිවත් වෙන්නේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    Ow thamath traffic... dan nam podda podda move wenawa.



    Video thiyenawa bn... Api lagata gihin gaththa ewath thiyenawa.
    danna hitha denne na vilapathiyala adana nisa ara kolla, thaththa pichchcena eka dakala.
    Apo Danna epa machan.aul yanawa thamai.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.

    අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.

    මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.
    purposely hadanne natte ban. okata reasons dala thibba.
     
    • Like
    Reactions: lilman

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අඩෝ ඉතින් ගිහින් ගන්න බැලුවෙ නැද්ද ඇතුලෙ හිටපු එකාව. ලොරියෙ උන් වැරදිනෙ බන් බ්‍රේක්ඩවුන් එකක් උන ගමන් highway emergency response එකට කියල වාහනේ එලියට අරගන්න ඕනෙ නේද?
    Ekane bn

    :(:love:බ අවුලක් ගන්න එපා බන්, උබට පුලුවන් දේ උබ කරා.. ඒකට ගොඩක් පින් උබට...

    Ow bn eka tamai :(
    මමත් 1990ට කෝල් කරල පාරෙ accident වුන කොල්ලො ශනිකෙන් hospital යවල තියෙනව, එතනම මැරුන ඒවටනම් 119 ගහල බලන් ඉන්නව. මොනව කරන්නද බන්, වෙලාව ආවම යන්න ලියවිලා තියෙන විදියටම වැඩ සෙට් වෙනවා.
    Me too bn deparakma ehma karala tiyenwa....:yes:
    ------ Post added on Jan 29, 2022 at 4:17 PM
     
    • Love
    Reactions: Rahula Kasun

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    Eye raa 8 ta vithara lorry ekak tire ekak pupurala breakdown ekak una. ude 3.30 ta vithara happena saddak awa.

    මැරුණ අයට නිවන්සුව ලැබේවා
    අනිත් සේරම උන්ට පිටි පස්සෙ තිබ්බ ලයිට් පෙනිලා මුන්ට කරුමෙට ඒක පෙනිලා නැහැනෙ
     
    • Sad
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    RIP. highway eke yaddi deyak unoth mokada karanne kiyala bahutharayak minissu danne ne. ewa hariyata kiyala dena widiyakuth rate ne. godak ewun yanne gewal langa pare yanawa kiyala hithagena. anika hard shoulder eke ida madi.
     
    • Like
    Reactions: dayt0na and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මැරුණ අයට නිවන්සුව ලැබේවා
    අනිත් සේරම උන්ට පිටි පස්සෙ තිබ්බ ලයිට් පෙනිලා මුන්ට කරුමෙට ඒක පෙනිලා නැහැනෙ

    Ow bn.. nidimathk thiyenna athi.
    Anith de api danne nane kiyak happen gihin 99% kapagena berunada kiyala.

    2.jpeg
    1.jpeg