Highway eke bike පැදලා එකෙක් මාට්ටු නේද?

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕන තරම් දැකලා තියෙනවා බන්
    කොල්ලෝ බයිසිකලුත් පදිනවා
    දවල්ට නම් අවුලක් නැහැ, රෑට ගියොත් ඉතින් මැරෙන්න බලන් යන්න ඕන
    hora polisekda koheda:eek::eek:kiyak hari kadaganna asa hitila.giya satiye ra 1ta witarath 3km mage passen pannan awith ekek kiyak hari kada ganna baluwa :frown::frown::frown:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගෙත් සිහිනයක් තමා ඉතින්.. කටුනායක ඒකේ බයික් එක දාල ආයෙ එලියට ගන්නත් පුලුවන් ඕනෙ නම්.. මම ප්ලෑනක් ගැහුව.. හයි වේ එකේ කටුනායකින් දාල ගිහින් මඟන් හරවල අනිත් පැතට දාගන්න තැනක් තියනව.. කෙලින්ම කැනඩා මිත්‍ර මාවතෙන් දාල කටාන පැත්තට මිසිං වෙන්න පුලුවන්..

    වෙඩි තිබ්බෙ නැත්නම්
    ubath ekka math enawa.wedi kawath moko mehema gihin .habai puto 1000cc ekakwat ona.nattan ara uttalage 600cc ekka berenna ba :(
    බයික් තිබ්බ පලියට හයියෙන් යන්න බැහැ බන්
    එහෙම යන්න නම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන
    එක්ස්පීරියන්ස් නැති උන් තමා අර පොඩ්ඩක් හයියෙන් ගිහින් කොහේ හරි ඇනගෙන ලේ පෙරාගෙන මොළේ කෑලි පාර පුරා ගිහින් ඉන්නෙ
    maxresdefault.jpg

    උදේට යන්නම් අම්මේ කියලා එළියට බැහැලා හවසට පෙට්ටියෙන් ගෙදර යන්නෙ අමු හරක්
    හයියෙන් යන්න ඕන නම් රේස් ට්‍රැක් එකක දන්න කියන එකෙක් එක්ක පුරුදු වෙයන් හයියෙන් යන්න
    ඔය කෙළ ගෙන යන කොට පාරේ ටොනික් මූඩියක් තිබ්බත් ඇති උබලාව හොම්බෙන් යන්න :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බයික් තිබ්බ පලියට හයියෙන් යන්න බැහැ බන්
    එහෙම යන්න නම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන
    එක්ස්පීරියන්ස් නැති උන් තමා අර පොඩ්ඩක් හයියෙන් ගිහින් කොහේ හරි ඇනගෙන ලේ පෙරාගෙන මොළේ කෑලි පාර පුරා ගිහින් ඉන්නෙ

    උදේට යන්නම් අම්මේ කියලා එළියට බැහැලා හවසට පෙට්ටියෙන් ගෙදර යන්නෙ අමු හරක්
    හයියෙන් යන්න ඕන නම් රේස් ට්‍රැක් එකක දන්න කියන එකෙක් එක්ක පුරුදු වෙයන් හයියෙන් යන්න
    ඔය කෙළ ගෙන යන කොට පාරේ ටොනික් මූඩියක් තිබ්බත් ඇති උබලාව හොම්බෙන් යන්න :rolleyes:
    bike ekak gatta paliyata yanne harak ban.yanna puluwan paraka melo yakek nattan eke yanneth nattan wadak nane.dan awurudu 7k drive karanawa.tama mokuth wela na matanam :D eha kelawara penawanam mata wahanath nattan e wage thanaka uparima wehen yanawa.eth wamgu tiyana ralu parakanam 60kwat pannan na
     
    මොන තරම් ක්ලීන් උනත් පොඩි ගල් කැටයක් තිබ්බත් ඇති වැටෙන්න ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන තරම් ක්ලීන් උනත් පොඩි ගල් කැටයක් තිබ්බත් ඇති වැටෙන්න ;)
    ekata tama putha experience ona.wadiyen accident wenne podi hujja kolloda awurudu ganak experience tiyana unada??expierience tiyana un marenna podi un 100kata 1k wage.

    mamanam kiyanne licence gatta gaman 15 000km wage padinakan 100cc uda bike denna hoda na :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dan fb eke dakka kiyahanko :(

    "
    Hamotamai ma kiyanna wahana drive karanakota parissamata kauru nathath thamange amma tatta ganawath hithanna ayala gdk duk widinawa oyalata mukuth unoth ada mage malli accident wala hata oyalage kauru hari wanna puluwan a nisa parissamata kalpanawen drive krnna plssssss"
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බයික් තිබ්බ පලියට හයියෙන් යන්න බැහැ බන්
    එහෙම යන්න නම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන
    එක්ස්පීරියන්ස් නැති උන් තමා අර පොඩ්ඩක් හයියෙන් ගිහින් කොහේ හරි ඇනගෙන ලේ පෙරාගෙන මොළේ කෑලි පාර පුරා ගිහින් ඉන්නෙ
    maxresdefault.jpg

    උදේට යන්නම් අම්මේ කියලා එළියට බැහැලා හවසට පෙට්ටියෙන් ගෙදර යන්නෙ අමු හරක්
    හයියෙන් යන්න ඕන නම් රේස් ට්‍රැක් එකක දන්න කියන එකෙක් එක්ක පුරුදු වෙයන් හයියෙන් යන්න
    ඔය කෙළ ගෙන යන කොට පාරේ ටොනික් මූඩියක් තිබ්බත් ඇති උබලාව හොම්බෙන් යන්න :rolleyes:

    එෆ් ඉසෙඩ් වලින් පියාඹන්නෙ කවුද බං... මැරෙන එක අහන්නත් දෙයකද... එහෙම එලවන්නත් පාරවල් තියනව..
    ඒවගෙ එලවන්නෙ.. ට්‍රැක් හොයාගෙන පදින්න ඉතින් සල්ලි වියදම් කරන්න එපායැ.. කැරියර් වල බයික් දාගෙන යන්න රෙජිස්ටර් කරන්න වැඩ කීයක්ද.. එහෙම කියල අපි පයික් නොපැද උන්නෙත් නෑනෙ.. පුරැදු වෙන්න බයික් පදිනව නෙමේනෙ ;)
    මගෙ එක්ස්පීරියන්ස් එක නම් උපරිම යෑම 175
    4km ක් විතර ගියා එක දිගට 150-175
    එකදිගද ඒ රෙන්ජ් එකේ ගිය වැඩිම දුර

    මේක නම් Honda CB400 spec2
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ubath ekka math enawa.wedi kawath moko mehema gihin .habai puto 1000cc ekakwat ona.nattan ara uttalage 600cc ekka berenna ba :(

    Try ekak deela balanna one Ekata kalin cb4 Eken normal rode eke.. spec 2 ekakin wage beri wena ekak ne Kyl hithenawa Mata.. fj600 Ekata elawanna 1000ma one ne bn ;) cbr600rr ekak tibba nm unta epath ne:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bike ekak gatta paliyata yanne harak ban.yanna puluwan paraka melo yakek nattan eke yanneth nattan wadak nane.dan awurudu 7k drive karanawa.tama mokuth wela na matanam :D eha kelawara penawanam mata wahanath nattan e wage thanaka uparima wehen yanawa.eth wamgu tiyana ralu parakanam 60kwat pannan na
    වෙන්නේ එකපාරයි :D උනාට පස්සේ ආය ඔය කතාව කියන්න ඉතුරුවෙන්නේ නෑ උඹ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    වෙන්නේ එකපාරයි :D උනාට පස්සේ ආය ඔය කතාව කියන්න ඉතුරුවෙන්නේ නෑ උඹ.

    යකඩ උණට ඔහොම තමා කටුස්සො
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    ponna police la nam ganan gannema na ban
    ube athe waraddak nathnam eka balu poadekata mayim karanna epa.
    unta pennam race karan yaman
    okun danne kohe hari kaleka idan harak wage parata panala dada kola liyanna witharayi.

    ekaparak ape adurana kollekge mama kenek passe elawala thibba km ganak
    mama karayata mala panala race karan tika durak gihin arunge cycle lagata enakotama hand brake eka adla
    police bike eka udin gihin
    mama karaya widala awilla u nwaththalath naha
    ara police ekek hari dennama hari marila habayi.
    karanna deyak na puka denna ena kota ohoma shot denna wenwa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    bike ekak gatta paliyata yanne harak ban.yanna puluwan paraka melo yakek nattan eke yanneth nattan wadak nane.dan awurudu 7k drive karanawa.tama mokuth wela na matanam :D eha kelawara penawanam mata wahanath nattan e wage thanaka uparima wehen yanawa.eth wamgu tiyana ralu parakanam 60kwat pannan na

    කෙලින් පාරේ හය්යෙන් යන එක නෙමෙයි skill එක. කොනරින් හරියට පුළුවන් වෙන්න ඕන දනිස්ස ගෑවී නොගෑවී ස්ලෝව්ස්පී නොකර ස්පීඩ්ඩ් එකේ නමන්න. counter steering ඇගේම තියෙන්න ඕන
    කෙලින් පාරේ ඉතින් කරකවල යන උන් ඕන තරම් ඉන්නවා බං :yes:
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    who ever planing to speed up in highways good lick.... prearrange ur funeral too..