එන්න එක් වෙමු නැගිට ගොඩගමු තොපිටත් රජෙක් පහලව ඇතේ
ආයුබෝ වේවා මහා රජාණේනි

ai me ekekwath wahane gini ara thiyenne ai wahane minissunta mokada une kiyala ahan nathuwa me wathura batayak gana katha karanne munta pissuda?අනේ ඇත්තට හයි වේ හදල දවස් කියද?.හෝස් එකෙන් වතුර ලීක්,,තවම ඕකෙන් 50 පාරක් වත් වතුර විදින්න නැතුව ඇති ..

ai me ekekwath wahane gini ara thiyenne ai wahane minissunta mokada une kiyala ahan nathuwa me wathura batayak gana katha karanne munta pissuda?![]()

aanduwe weda gana echcharataa minissunta pahadeema banවාහනෙ ගිනි අරන් තියෙන්නෙ ඇයි
අනික මේකෙ නිවුස් එක
වතුර බටෙ හිලද? වාහනෙ ගිනි ගත්ත එකද?
මටත් හිතුනෙ උබට හිතුන දේම තමයි මචන්...
මෙතන Highway එකක දුවන්න තරම් හොද නඩත්තුවක් නෑති රේඩියේටර් වලට වතුර පුරවපු කබල් වාහන Highway එකට දාලා අන්තිමෙ ගිනි ගත්තම හෑම එකාම හොයන්නේ වතුර බටේ හිල ගෑන විතරයි..
නිකමටවත් එකෙක්වත් හිතුවද ඈයි ඕක ගිනි ගත්තේ කියලා...