insurance eken salli gannada gini tibbe?
rusaku Well-known member Nov 9, 2007 3,682 763 113 Jul 11, 2012 #41 insurance eken salli gannada gini tibbe?
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Jul 11, 2012 #42 rusaku said: insurance eken salli gannada gini tibbe? Click to expand... ??
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Jul 11, 2012 #43 ලංකාවේ දුවන හරි නඩත්තුවක් නැති වාහන හරි අධිවේගී පාරකට දැම්මම ඔහොම තමයි..ඇයි ඉතින් වයර් අමුනගෙන ටේප් අලෝගේනනේ දුවන්නේ.ඕකට අනුන්ට බැනල වැඩක් නෑ.
ලංකාවේ දුවන හරි නඩත්තුවක් නැති වාහන හරි අධිවේගී පාරකට දැම්මම ඔහොම තමයි..ඇයි ඉතින් වයර් අමුනගෙන ටේප් අලෝගේනනේ දුවන්නේ.ඕකට අනුන්ට බැනල වැඩක් නෑ.
~v3n0m~ Member Aug 28, 2008 6,773 100 0 Jul 11, 2012 #44 Hummer said: මටත් හිතුනෙ උබට හිතුන දේම තමයි මචන්... මෙතන Highway එකක දුවන්න තරම් හොද නඩත්තුවක් නෑති රේඩියේටර් වලට වතුර පුරවපු කබල් වාහන Highway එකට දාලා අන්තිමෙ ගිනි ගත්තම හෑම එකාම හොයන්නේ වතුර බටේ හිල ගෑන විතරයි.. නිකමටවත් එකෙක්වත් හිතුවද ඈයි ඕක ගිනි ගත්තේ කියලා... Click to expand... Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne
Hummer said: මටත් හිතුනෙ උබට හිතුන දේම තමයි මචන්... මෙතන Highway එකක දුවන්න තරම් හොද නඩත්තුවක් නෑති රේඩියේටර් වලට වතුර පුරවපු කබල් වාහන Highway එකට දාලා අන්තිමෙ ගිනි ගත්තම හෑම එකාම හොයන්නේ වතුර බටේ හිල ගෑන විතරයි.. නිකමටවත් එකෙක්වත් හිතුවද ඈයි ඕක ගිනි ගත්තේ කියලා... Click to expand... Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne
Hummer Well-known member Jul 15, 2009 1,147 349 83 AirBorne Jul 12, 2012 #45 ~v3n0m~ said: Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne Click to expand... මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා.. ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ... අනික මම දන්නෙ නෑ ඔය Van එක ගිනි ගත්තෙ කොහොමද කියලා.. මම කිව්වේ මචන් මමත් Fun එකට ඔය Highway එකේ 4 පාරක් විතර ගාල්ලට යනකම් ගිහින් තියනවා... මම ගොඩක් දෑක්ක දෙයක් තමයි වාහන නිසා තෑන තෑන නතර කරල තියනවා..මම කිව්වේ ඒ ගෑන.. Last edited: Jul 12, 2012
~v3n0m~ said: Electrical problem ekak wennathi. Radiator ekata wathura thamai machan danne. Radiator eke wathura nethi una kiyala wahaga giniganne ne Click to expand... මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා.. ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ... අනික මම දන්නෙ නෑ ඔය Van එක ගිනි ගත්තෙ කොහොමද කියලා.. මම කිව්වේ මචන් මමත් Fun එකට ඔය Highway එකේ 4 පාරක් විතර ගාල්ලට යනකම් ගිහින් තියනවා... මම ගොඩක් දෑක්ක දෙයක් තමයි වාහන නිසා තෑන තෑන නතර කරල තියනවා..මම කිව්වේ ඒ ගෑන..
magadia Well-known member Nov 14, 2010 3,539 626 113 මගේ බවනේ Jul 12, 2012 #46 Hummer said: මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා.. ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ... Click to expand... etha kota waha na ganna salli ubada dunne
Hummer said: මචන් රේඩියේටර් වලට වතුර දානව තමයි ලන්කාවේ... ඒත් Radiator Coolant වලට වඩා ඉක්මනින් වතුර රත්වෙනවා වගේම වතුර වලට වඩා කීප ගුනයක් උනුසුම උරාගෑනීමේ හෑකියාව Radiator Coolant වලට තියනවා.. ඒත් අපේ රටේ මිනිස්සුන්ට කන්නවත් හරියට නෑති එකේ පට්ට ගනන් දීලා Radiator Coolantගන්න බෑ බන් ඒ නිසා තමයි මිනිස්සු වතුර දගෙන දුවන්නේ... Click to expand... etha kota waha na ganna salli ubada dunne
nerid_n Well-known member Aug 17, 2007 1,305 364 83 38 Colombo Jul 12, 2012 #47 Fire Hose maitanance nam maru...Kohoma dewalada genalla thiyenne?...shit man..even the worst chinese fire hoses can be used for several months. at least once a week use karalath....
Fire Hose maitanance nam maru...Kohoma dewalada genalla thiyenne?...shit man..even the worst chinese fire hoses can be used for several months. at least once a week use karalath....
Hummer Well-known member Jul 15, 2009 1,147 349 83 AirBorne Jul 12, 2012 #48 magadia said: etha kota waha na ganna salli ubada dunne Click to expand... මොන පයන්නක්ද බන් උබ කියවන්නේ..
magadia said: etha kota waha na ganna salli ubada dunne Click to expand... මොන පයන්නක්ද බන් උබ කියවන්නේ..