highway eke van ekak ginigaththa

magadia

Well-known member
  • Nov 14, 2010
    3,538
    626
    113
    මගේ බවනේ
    dsc8159v.jpg
    dsc8162f.jpg
    dsc8189.jpg









    dsc8190b.jpg
    dsc8191g.jpg





    ubalata penawada aluth wahana bata walinuth wathura lik wenawa
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අනේ ඇත්තට හයි වේ හදල දවස් කියද?.හෝස් එකෙන් වතුර ලීක්,,තවම ඕකෙන් 50 පාරක් වත් වතුර විදින්න නැතුව ඇති ..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එන්න එක් වෙමු නැගිට ගොඩගමු තොපිටත් රජෙක් පහලව ඇතේ
    ආයුබෝ වේවා මහා රජාණේනි
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ආසියාවේ ආස්චර්යනි බන්...පට්ටයි..මෙක හදන්න ගහපු සල්ලි වලින් Track 4k හදන්න තිබුනා..
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    සිංහල කොල්ලෙක්;13014155 said:
    මේව දකින්න අපේ ඇස් පිං කරල තියෙන්න ඕනෙ හසන්ත මහත්තයො.....
    හැම රෙද්දටම ඔයි වගේ කතා කියල කවද හරි සුරියප්පෙරුම උන්නැහේට මෙහෙමත් කිය උනොත් තමයි පට්ට..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    වාහනෙ ගිනි අරන් තියෙන්නෙ ඇයි :shocked:



    අනික මේකෙ නිවුස් එක
    වතුර බටෙ හිලද? වාහනෙ ගිනි ගත්ත එකද?
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    වාහනෙ ගිනි අරන් තියෙන්නෙ ඇයි :shocked:



    අනික මේකෙ නිවුස් එක
    වතුර බටෙ හිලද? වාහනෙ ගිනි ගත්ත එකද?

    නිවුස් එක වෙන්න තිබුනේ වාහනේ ගිනි ගත්ත එක ,දැන් නිවුස් එක වෙලා තියෙන්නේ බටේ ලීක් එක...හැබැයි ඉතින් බටේ අර වගේ ලීක් නොවුන නම් වාහනේ කර වෙන එකක්ම නැහැ.
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    A lot of vehicles are catching fire these days. First a prius, then a corolla or something, now this one... And a lot of rumors are going around.

    Anyway i think everyone should keep a CO2 can in the trunk or somewhere.