Hiru TV Mega Bite අනාගනී..........!

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    පාහර වැඩ බන් මේව. මේ වගේ ජරා දේවල් නොකර කොයි තරම් ලස්සන දේවල් කරන්න පුලුවන්ද. මුන් බලන්නෙ මොකෙක් හරි මරල හරි චැනල් එක උඩට ගන්න. ලංකාවෙන් අංක එක කියා ගන්න. පාහරයො. පවු පොරට ඇත්තටම ඇඩෙනවා සිද්දියට:angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya wage Gon add dena channel wahanna oni,yako channel ekakata winaya kiyala ekak thiyenna oni ne.oya wage balu weda karanawada

    nodakin witharak,channel ekama wahanna oni apahu oya wage ewa nokarannama

    GRRrrrrrrrrrrrr
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පාහර වැඩ බන් මේව. මේ වගේ ජරා දේවල් නොකර කොයි තරම් ලස්සන දේවල් කරන්න පුලුවන්ද. මුන් බලන්නෙ මොකෙක් හරි මරල හරි චැනල් එක උඩට ගන්න. ලංකාවෙන් අංක එක කියා ගන්න. පාහරයො. පවු පොරට ඇත්තටම ඇඩෙනවා සිද්දියට:angry:
    :yes: කියල වැඩක් නෑ :angry:
    oya wage Gon add dena channel wahanna oni,yako channel ekakata winaya kiyala ekak thiyenna oni ne.oya wage balu weda karanawada

    nodakin witharak,channel ekama wahanna oni apahu oya wage ewa nokarannama

    GRRrrrrrrrrrrrr
    මේ පාර නම් ෂොට් එක වැදුන වගේ :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    eka nam ketha wedak. wihilu unath as rathu wenne nathi widiyata karanna puluwan. balapan eh manussaya andanawath ekka. kochchara loku shock ekak da ohoma deyak unama
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා. ඒවා නම් බයිට් නෙවේ . බලු වැඩ
    sirawatama
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mata mathaka widiyata Mihira sirithilaka wa eka parak bite karanna gihin mega bite eke kattiya nondi una kathawak thibba. eka hinda ekatath ekka allala me para uta wade deela thiyenne. eh unata anthima jara wedak
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Practical Jocks kiyala machan ona tharam TV channels walin oya wage dewal karanawa, but munge ban thiyenne maha wahukunu concepts. ohoma una eka hondayi, okun thawa podden kelawaganne samithage waahane miniyak daanda gihin, samitha joniyata calll karanda gihin nawaththa gaththe
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    eka nam ketha wedak. wihilu unath as rathu wenne nathi widiyata karanna puluwan. balapan eh manussaya andanawath ekka. kochchara loku shock ekak da ohoma deyak unama
    :yes::angry:
    mata mathaka widiyata Mihira sirithilaka wa eka parak bite karanna gihin mega bite eke kattiya nondi una kathawak thibba. eka hinda ekatath ekka allala me para uta wade deela thiyenne. eh unata anthima jara wedak

    Practical Jocks kiyala machan ona tharam TV channels walin oya wage dewal karanawa, but munge ban thiyenne maha wahukunu concepts. ohoma una eka hondayi, okun thawa podden kelawaganne samithage waahane miniyak daanda gihin, samitha joniyata calll karanda gihin nawaththa gaththe
    එහෙමත් සින් එකද්ද ...:baffled:
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    උන්ට නම් පිස්සු බං...... :angry: හොද පාඩමක් ඉගෙන ගනී මේ පාර නම්...... :yes: ඒත් ඔය මිහිරත්, හෙට අනිද්දට මට මතක නෑ කියයිද දන්නේ නෑ..... :rofl: :lol: :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:

    :yes::yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උන්ට නම් පිස්සු බං...... :angry: හොද පාඩමක් ඉගෙන ගනී මේ පාර නම්...... :yes: ඒත් ඔය මිහිරත්, හෙට අනිද්දට මට මතක නෑ කියයිද දන්නේ නෑ..... :rofl: :lol: :P
    :rolleyes::lol::lol:
    ඒවා කියන්න බෑ ..දන්නැද්ද කුඩු දුමියගේ වැඩ :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:
    siraaawatama ban :(