sira.... owwa nam balu wada
issara giya hina ina program eka mthakada ? eketh karanne oya wage balu wada


නැ මචන් බයිට් එකත් කරන විදියක් තියෙනවනේ ... මේවා බයිට් ද බන්![]()
පාහර වැඩ බන් මේව. මේ වගේ ජරා දේවල් නොකර කොයි තරම් ලස්සන දේවල් කරන්න පුලුවන්ද. මුන් බලන්නෙ මොකෙක් හරි මරල හරි චැනල් එක උඩට ගන්න. ලංකාවෙන් අංක එක කියා ගන්න. පාහරයො. පවු පොරට ඇත්තටම ඇඩෙනවා සිද්දියට![]()
කියල වැඩක් නෑ 
මේ පාර නම් ෂොට් එක වැදුන වගේoya wage Gon add dena channel wahanna oni,yako channel ekakata winaya kiyala ekak thiyenna oni ne.oya wage balu weda karanawada
nodakin witharak,channel ekama wahanna oni apahu oya wage ewa nokarannama
GRRrrrrrrrrrrrr

sirawatamaඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා. ඒවා නම් බයිට් නෙවේ . බලු වැඩ
දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. 



aniwa machan gon weda kalanam dan hodata widawanna denna one.


eka nam ketha wedak. wihilu unath as rathu wenne nathi widiyata karanna puluwan. balapan eh manussaya andanawath ekka. kochchara loku shock ekak da ohoma deyak unama


mata mathaka widiyata Mihira sirithilaka wa eka parak bite karanna gihin mega bite eke kattiya nondi una kathawak thibba. eka hinda ekatath ekka allala me para uta wade deela thiyenne. eh unata anthima jara wedak
එහෙමත් සින් එකද්ද ...Practical Jocks kiyala machan ona tharam TV channels walin oya wage dewal karanawa, but munge ban thiyenne maha wahukunu concepts. ohoma una eka hondayi, okun thawa podden kelawaganne samithage waahane miniyak daanda gihin, samitha joniyata calll karanda gihin nawaththa gaththe
මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල.දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න.
මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..![]()


වැරදිලා හරි ඔය ගොන්නු ඕක telecast කලා නම් අයෙ දෙකක් නැ අරුට කොටි ගානක වන්දියක් ගන්න තිබ්බ![]()


හොද පාඩමක් ඉගෙන ගනී මේ පාර නම්......
ඒත් ඔය මිහිරත්, හෙට අනිද්දට මට මතක නෑ කියයිද දන්නේ නෑ.....

ade telecast kale nadda eeka![]()


මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල.දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න.
මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..![]()




උන්ට නම් පිස්සු බං......හොද පාඩමක් ඉගෙන ගනී මේ පාර නම්......
ඒත් ඔය මිහිරත්, හෙට අනිද්දට මට මතක නෑ කියයිද දන්නේ නෑ.....
![]()
![]()
![]()




siraaawatama banමට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල.දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න.
මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..![]()

https://www.facebook.com/HiruTVMegaBite
"Hiru tv mega bite programme
was stoped broadcasting for
some privacy issue!"

