මචන් මේකේ තියෙන vid down කරලා අහන්න කමයක් කියනවද මේක idm එකට යන්න බැරි වෙන්න protect කරලා තියෙන්නේ
http://www.hirutube.lk/hiru-unplugged
හොදද කියලා අහන්නවත් දෙන්නේ නැ මුන්
bump එකක් හරි දාගෙන යන්න
Last edited:
.වෝටර් මාර්ක් යනවා හැම ප්‍රෝග්‍රෑම් එකකම හතර පැත්තෙන් කොපි කරන්න තහනම් කියලා.
.හිරු හිතන් ඉන්නේ උන් MTV කියලා..වෝටර් මාර්ක් යනවා හැම ප්‍රෝග්‍රෑම් එකකම හතර පැත්තෙන් කොපි කරන්න තහනම් කියලා.
.


ෆයර්ෆොක්ස් එකේ ඩිවලපර් බටන් එක ක්ලික් කරලා නෙට්වර්ක් යන්න. එතනදි ස්ට්‍රීම් ලින්ක් එක පෙන්නන්නවා.. එක කොපි කරන්න ඩවුන්ලොඩ් මැනේජර් එකක්ට..
මමත් ෆුල් ට්‍රයි එකක් දුන්නා..
ඒත් ගොඩක් ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන සයිට් වලින් හිරු එක බ්ලැක්ලිස්ට් දාගෙන..
ඒක නිසා ඒකෙන් බාන්න දෙන්නේ නැහැ..
කාට හරි ඩවුන් කරන්න විදියක් සෙට් උනොත් කියන්න..
flash and arrow balannna salli gevala membership eka ganna ona ane huke