Hirunika Premachandra

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    zvYsHuy.jpg

    Shenaya ta ranjan kare na ne.
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මැඩම්ට දරුවෙකුට වගෙයි ආදරෙයිලු :D හරුනිකා යටි ගිරියෙන් කෑ ගහනව. හිරුනික කියන දේට පොඩ්ඩක්වත් ඇහුන්කන් දෙන්නෙ නෑ. කන්ඩ දීපු අත හපා කාපු ගෑනියෙක්

    කෝල් එක රෙකෝඩ් කරන හින්ද ලක්ෂ්මි හරි වනීතව කතා කරනව :rofl: නැත්තං බලා ගන්ඩ තිබුණ ඒක

     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    රන්ජන් අය්යෙ...
    මම මොනව අර මනුස්සයට කියුවත්, අපි මොනව කරල හරි එකව හිරේ දාන්න හැදුවත්, මට මේ හැම දෙයක්ම ලැබුනෙ එ මිනිහ නිසානෙ. නැත්තන් අපේ තාත්තල අපිට කවදාවත් දේශපාලනයට එන්න දෙන්නෙ නැනෙ.