HNB එකෙ ATM කාඩ් එක පාවිච්චි කරනවාට අවුරුද්දට 250ක් කපනවා ද ? 😧

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙක කවදා ඉදන් පටන් ගත්ත එකක් ද?

    6713-FDC1-6972-4-E46-BB30-2-D1-C1-FC17-B9-E.jpg
     
    • Like
    Reactions: Lionzzz and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Bank kaaariyo hamunnanne depositors lata, loan gahanna yana unta mara love ekak thiyenne... Yako loan dennath puluwan une deposit nisa kiyana eka unta amathakai
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bank kaaariyo hamunnanne depositors lata, loan gahanna yana unta mara love ekak thiyenne... Yako loan dennath puluwan une deposit nisa kiyana eka unta amathakai

    එක බැංකුවක් තියාන අනික් ඔක්කොම අකවුන්ට් වහන්න ඔන බන්.

    හැම බැංකුව ක Card එකට කපනවා මචං
    Combank 400 ක් කපනවා

    අඩේ සිරාවට? මම ඔකුන්ගේ හැම සර්විස් එකක්ම අරන් තියෙන්නෙ. පුදුම උන් නෙ මුන්
    ------ Post added on Apr 22, 2023 at 6:01 PM
     
    • Like
    Reactions: jhnnwp and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එක බැංකුවක් තියාන අනික් ඔක්කොම අකවුන්ට් වහන්න ඔන බන්.

    අඩේ සිරාවට? මම ඔකුන්ගේ හැම සර්විස් එකක්ම අරන් තියෙන්නෙ. පුදුම උන් නෙ මුන්
    ------ Post added on Apr 22, 2023 at 6:01 PM
    HNB හොදයි බන් Smpath Combank නම් එපාම උනා
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එක බැංකුවක් තියාන අනික් ඔක්කොම අකවුන්ට් වහන්න ඔන බන්.

    අඩේ සිරාවට? මම ඔකුන්ගේ හැම සර්විස් එකක්ම අරන් තියෙන්නෙ. පුදුම උන් නෙ මුන්
    ------ Post added on Apr 22, 2023 at 6:01 PM

    Peoples bank app eka thynw neda? Ekatath ganak kapanawa dan 400 da kohedo
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Peoples bank app eka thynw neda? Ekatath ganak kapanawa dan 400 da kohedo
    උන් තාම කැපුවේ නැ බන්
    ගණන් වැඩියි බන් එකෙත් මතක හැටියට 400 ගානක් SMS Alert වලට කියලා තව ගානක් කැපුවා
    අප්පො බන් මුං දන්නෙ නැති මගුල් වගයක් කපලා තිබ්බෙ ඔවට තමා එහෙනම් කාඩ් දෙකක් තිබ්බොත් ඩබල් කපනවා ද එතකොට ?
    And peoples bank debit card ekata 500i annually

    pwUoNgh.jpg

    මුං නම් තාම කැපුවේ නෑ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    50,000 LKR monthly salary or income enawa nam DFCC salary partner ekata danna :rolleyes:

    oya fee kapena mukuth case na, bank eka crowded nathi nisa wadak karagannath lesi. okkoma wage free one condition hama masema min 50,000 LKR salli enna ona

    Online banking eka nam habaiyi chora, echara honda na, anith facilities nam okkoma hodaiyi mata nam :confused:

    https://www.dfcc.lk/products/dfcc-salary-partner/
     
    • Like
    Reactions: lasankandy

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මෙක කවදා ඉදන් පටන් ගත්ත එකක් ද?

    6713-FDC1-6972-4-E46-BB30-2-D1-C1-FC17-B9-E.jpg
    Priority circle account එකක් ගන්න no annual fee

    අඩේ අනික් බැංකුවලත් මෙහෙම ද?
    HNB Priority Circle no annual fee
    Com bank Elite account no annual fee
    HSBC Premier account no annual fee
    ------ Post added on Apr 23, 2023 at 5:32 PM
     
    • Like
    Reactions: lasankandy