හැම බැංකුව ක Card එකට කපනවා මචංඅඩේ අනික් බැංකුවලත් මෙහෙම ද?
Bank kaaariyo hamunnanne depositors lata, loan gahanna yana unta mara love ekak thiyenne... Yako loan dennath puluwan une deposit nisa kiyana eka unta amathakai
හැම බැංකුව ක Card එකට කපනවා මචං
Combank 400 ක් කපනවා
HNB හොදයි බන් Smpath Combank නම් එපාම උනාඑක බැංකුවක් තියාන අනික් ඔක්කොම අකවුන්ට් වහන්න ඔන බන්.
අඩේ සිරාවට? මම ඔකුන්ගේ හැම සර්විස් එකක්ම අරන් තියෙන්නෙ. පුදුම උන් නෙ මුන්
------ Post added on Apr 22, 2023 at 6:01 PM
සම්පත් එකෙ කීයද බන්?HNB හොදයි බන් Smpath Combank නම් එපාම උනා
එක බැංකුවක් තියාන අනික් ඔක්කොම අකවුන්ට් වහන්න ඔන බන්.
අඩේ සිරාවට? මම ඔකුන්ගේ හැම සර්විස් එකක්ම අරන් තියෙන්නෙ. පුදුම උන් නෙ මුන්
------ Post added on Apr 22, 2023 at 6:01 PM
ගණන් වැඩියි බන් එකෙත් මතක හැටියට 400 ගානක් SMS Alert වලට කියලා තව ගානක් කැපුවාසම්පත් එකෙ කීයද බන්?
And peoples bank debit card ekata 500i annuallyPeoples bank app eka thynw neda? Ekatath ganak kapanawa dan 400 da kohedo
උන් තාම කැපුවේ නැ බන්Peoples bank app eka thynw neda? Ekatath ganak kapanawa dan 400 da kohedo
අප්පො බන් මුං දන්නෙ නැති මගුල් වගයක් කපලා තිබ්බෙ ඔවට තමා එහෙනම් කාඩ් දෙකක් තිබ්බොත් ඩබල් කපනවා ද එතකොට ?ගණන් වැඩියි බන් එකෙත් මතක හැටියට 400 ගානක් SMS Alert වලට කියලා තව ගානක් කැපුවා
And peoples bank debit card ekata 500i annually
![]()
2023.03 indala kapanneමුං නම් තාම කැපුවේ නෑ



Priority circle account එකක් ගන්න no annual feeමෙක කවදා ඉදන් පටන් ගත්ත එකක් ද?
![]()
HNB Priority Circle no annual feeඅඩේ අනික් බැංකුවලත් මෙහෙම ද?