hnb ගැන මොකද හිතන්නේ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113
    Mama machn mage card eka maaru kalaa chip thiyena ekakata. Ekata keeyak vath gaththe nane ban :confused:
    Ewelema dunna. Hebei mage name eka nemei. Shopping card kiyala thiyenne. Ape name eka gahala card ekak ganna 2 weeks wage yanava lu. Ekata nam pay karanna oni lu :)

    mokadda machan Chip thiyena ekak kiyanne? :confused:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113
    මගෙත් මේ දවස් ටිකේම online payments faill උනා:eek:....card 1ත් 30 වෙනිදයින් පස්සෙ inactive වෙනව කියල වැටෙනව ATM 1 ට දැම්මහම. :growl:

    ado online payment faill wenawada?paypal use karaddi da,nattan direct payment karanakota da?
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මගෙත් මුලින්ම HNB තාම තිබ්බේ, මන් මාරු උනා Commercial Bank එකට. Online Transactions Smooth. දැන් අව්රුදු 4 ක් වෙනවා මාරු වෙලා. අද වෙනකන් මට Call Center කතා කරන්න ඔන වෙලා තියෙන්නේ දෙපාරයි. එකක් paypal code එක ඉල්ලගන්නයි අනිත් එක මගේ කාර්ඩ් එක නැති වෙලා කාර්ඩ් එක cancel කරන්නයි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කාර්ඩ් එක මාරු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිත් තිබ්බ නිසා බ්‍රාන්ච් ඒකට ගියා.
    බ්‍රාන්ච් එකේ උන් කියනවා එහෙම අව්ලක් නෑලු යුස් කරන්න පුළුවන්ලු.
    :eek:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    කාර්ඩ් එක මාරු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිත් තිබ්බ නිසා බ්‍රාන්ච් ඒකට ගියා.
    බ්‍රාන්ච් එකේ උන් කියනවා එහෙම අව්ලක් නෑලු යුස් කරන්න පුළුවන්ලු.
    :eek:

    okunta gahanna ona ban lol

    mama ahuwa dehilala branch eke kellagen rata inna aya lankavata enna onada kiyala card eka maru karanna eki gath katatama kiyuwa ne ow kiyala lol
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama awrudu dolahak thisse ganudenu kala giya awrudde account eka close kala maara widihata hidden charges thiyenne anika HNB eke kisima wagathuwakuth nehe eeta wadaa mata nam commercial bank ekai HSBC ekai maru
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    HNB Visa card aluth karanava. mage ekath cancell karala aluth ekak denna form ekak dunna. chip eka aluth karanavalu ahuwama kiwa.
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    5 Million. dawasama bank eke

    :sorry::sorry:

    ලොකු ගානක් ගනිද්දී හැම බෑන්ක් එකේම ඔය කට්ට කන්න වෙනවා..අනිත් branch වලින් අරන් දෙන්නේ ;)

    NSB ලක්ෂ 10 ඉල්ලලා ඔය කට්ට කළා තියෙනවා :dull:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    :sorry::sorry:

    ලොකු ගානක් ගනිද්දී හැම බෑන්ක් එකේම ඔය කට්ට කන්න වෙනවා..අනිත් branch වලින් අරන් දෙන්නේ ;)

    NSB ලක්ෂ 10 ඉල්ලලා ඔය කට්ට කළා තියෙනවා :dull:

    Mata nm eda epa una. saving rate ekata interest eka hadala denawa kiwa eka dunnet na. :( 15,000 wage padui. ass. manager karayata mat ekka hena mala
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mata nm eda epa una. saving rate ekata interest eka hadala denawa kiwa eka dunnet na. :( 15,000 wage padui. ass. manager karayata mat ekka hena mala

    oyata kohenda ochchara salli 5 million.. danawa certificate eke copy ekak.. boru kianawa methanata awith.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    eka thama ban baluwe

    අනිත් banks වලට Money transfer කරන්න පුළුවන් FREE/INSTANT(2 Seconds)..

    Nation trust is the Best Bank for online users.

    උබලගේ Commercial වල RS:50/= Charge කරනවනේ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mokadda machan Chip thiyena ekak kiyanne? :confused:

    Ai machn Parana card eken payment karaddi eke magnetic strip eka machine eke adala aran neh payment karanne. Chip thiyena eke machine ekata obanna oni. E card eke thiyenne sim ekak wage ekak athule :)
    Aluth technology ekak nam nemei machn. Mata mathakai mama O/L waladi eka gena kiyala dunna :)
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sampath හරි commercial හරි මාරු වෙයන් බන්.. උන් කිසි අවුලක් නැ බන්..