***HNB සමග Paypal Help***

මචං මම HNB debit කාඩ් එකක් ගත්තා.. මගේ paypal ගිණුමට ඒක link කරන්නේ කොහොමද? මගේ දැනට තියෙන paypal එක verified එකක් Malaysian. මුල සිට සරලව දැනගන්න ඕනි.. :oo::oo::oo::baffled::baffled::baffled:
දන්න කෙනක් කියන්න
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පියදාස මෙන්න මෙටික කොරහන්.

Here's how:

  1. Log in to your PayPal account.
  2. Click Wallet at the top of the page.
  3. Click Link a payment method and select a credit or debit card.
  4. Fill in your details and follow the on-screen instructions to add the card.




 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇඩ් කාඩ් ගිහින් කාඩ් එක ඇඩ් කරගන්න.
    ඉටපස්සේ බැන්ක් එකෙන් පොඩි ගානක් පේපැල් එකට කපාගනියි..
    කාඩ් සෙන්ටර් කතා කරලා ඒ ගාන හරියටම අහගෙන පේපැල් එකට දීලා වෙරිෆ්යි කරගන්න..
    පේපෑල් එකෙන් කපාගත්ත ගාන නැවත එකව්න්ට් එකටම වැටෙයි..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Commercial Bank puluwanda? :rolleyes: danna kenek podi help ekak diyanko .kelinma salli enawada card ekata?
     
    පියදාස මෙන්න මෙටික කොරහන්.

    Here's how:

    1. Log in to your PayPal account.
    2. Click Wallet at the top of the page.
    3. Click Link a payment method and select a credit or debit card.
    4. Fill in your details and follow the on-screen instructions to add the card.


    මචං මට දැනගන්න ඕන verify කරන විදිහ