HNB Payment Gateway පාවිච්චි කරල තියේන අය ඉන්නවද ??
මම HNB Bank එකේන් දුන්න ඔක්කෝම Codes ටික හරියට දැම්මා. දැන් මම මොකක් හරි මිලක් ගෙවන්න ගියාම එක අවථාවකදි හරියට Payment Gateway එක Open වෙනවා. ඒත් , අයේත් වෙන වෙලාවක උත්සහා කරාම Payment Gateway එකට ගිහින් , ඒ එක්කම Response Page එකට Redirect වෙනවා Card Details මුකුත් ටයිප් කරන්නවත් නොදි.
මේක හදා ගන්න පුලුවන් විධියක් ගැන දන්නවද ??