PayPal සම්බන්දයෙන් HNB බැංකුවේ සිදුවන මන්දගාමී තත්වය සම්බන්දව මට මේක ලියන්න හිතුන. HNB බැංකුව කියන්න අන්තිම මන්දගාමී සහ ගනුදෙනු කරුවන් පිලිබඳ නොසිතන බැංකුවක්. මගේ Paypal සල්ලි පසුගිය සතිය බැංකුවට ට්‍රාන්ස්ෆෙර් කල. තවම දාල නැහැ බැංකුවෙන් . එතන ඉන්නවා රෙනිටා කියල කෙනෙක්. එය තමයි Paypal සල්ලි සම්බන්දව කටයුතු කරන්න. හැමදාම කතා කරලා ඇහුවම කියනවා අද දාන්නම් හෙට දාන්නම් කියල. මෙය කියනවා ඔකොම මැනුවල් ලු කරන්න. මැනුවල් කරනවා කියන්න හරියට 1970 - 80 දශකයේ වගේ . සල්ලි අවම මැනුවල් ලු ගිණුමට බැර කරන්න. දැන් සතියකට වැඩි . මම අහන්න පොල්ගනවද සතියක් තිස්සේ. මට හිතෙන විදියට මේගොල්ලන් මිනිස්සුන්ගේ සල්ලි Hold කරලා තියාගන ඉන්නවා. මොකද දවසක් හරි Hold කරගතහොත් බැංකුවට හරිම ලබයි. මොකද අපේ සල්ලි Hold කල කියල මේගොල්ලන් අපිට පොලියක්වත් ගෙවනවද.
ඔයගොලන්ටන් මෙහෙම වෙලා තියනවද? අපි සල්ලි ගන්න බලගන ඉන්නවා. කොචර දහසක් වැඩ තියාගනද සල්ලි එනකම් බලාගන ඉන්නේ . HNB බැංකුවට ඒ පිලිබඳ කිසි ගානක් නැහැ. අන්තිම සවුත්තු බැංකුවක්. කොටින්ම කියනවනම් ගනුදෙනුකරුවන්ගේ පැත්තෙන් නොසිතන බැංකුවක්.
Last edited:


