HNB site එක වැඩ නැද්ද?

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    පැයකට කලින් HNB Ebanking වලින් SLT bill එකක් ගෙව්වා. කෝල් කලාම උන් කියනව සල්ලි ඇවිල්ලා නැතිලු. Online pay කලාම එවෙලෙම වැටෙන නිසා ආය ගිහින් චෙක් කරන්න ආය HNB site එකට ගියාම ඒක වැඩත් නෑ ලෝඩ් වෙන්නෙම නෑ.උබලගෙත් මෙහෙමද ? ලෝඩ් වෙනවද අවුලක් නැතිව ?

    UPDATE: දැන් site එක load වෙනව. ඒත් තාම සල්ලි වැටිල නෑ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Bank එකෙන් සල්ලි කැපිලා. ඒත් SLT එකේ update වෙලා නෑ :rolleyes2: account number එකත්හරි.කොහාටදබන් එතකොට සල්ලි ගිහින් තියෙන්නෙ ?o_O
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    2012 idan mama HNB use karanne..pattama chater , ebanking nan..mama me welawak nethiwa inne bank ekata gihin letter ekak deela account eka closed karanna..transaction issues thiyei online pay karaddi ,complaint karala thiyenawa..thaama nikanwath call back ekak ne ungen..patta chaterma bank ekak..mage primary transactions yanne sampath eke..denatanan aualk ne (mobile app eka nan chater).
     
    • Like
    Reactions: D_Mad

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Dwasak dekak yanawa ban SLT eke payments update wenna.
    slt eke awulakda? bank eke awulakda?

    2012 idan mama HNB use karanne..pattama chater , ebanking nan..mama me welawak nethiwa inne bank ekata gihin letter ekak deela account eka closed karanna..transaction issues thiyei online pay karaddi ,complaint karala thiyenawa..thaama nikanwath call back ekak ne ungen..patta chaterma bank ekak..mage primary transactions yanne sampath eke..denatanan aualk ne (mobile app eka nan chater).
    parakku wela hari salli watei ned bn? confuse wela inne mokadda une hithaganna bariwa:baffled:
     
    • Like
    Reactions: D_Mad