HND තියෙන කෙනෙක්ට Top-Up Degree එකකට රට uni එකකට apply කරන්න පුලුවන්ද? එහෙම රටවල් ගැන idea එකක් තියෙන උන් share කරපන්කෝ..
IT / Networkingmokak da area eka?
europe ehemath thiyenawada bungපුලුවන්. ausi,canada,nz වගේ ඕන රටකට apply කරන්න පුලුවන්. මුලින්ම uni එක ඉල්ලන requirement එක බලලා ඉන්න
Ausi nam puluwan. Mama baluwa cyber securtity patta. Option tiyenawa wageIT / Networking
Student යනවනම් ඕන රටකට පුලුවන්. no issueeurope ehemath thiyenawada bung
study.eu eken apply karannaeurope ehemath thiyenawada bung
පුලුවන්. UKනන් ගොඩක් ගිහින් තියෙනව.HND තියෙන කෙනෙක්ට Top-Up Degree එකකට රට uni එකකට apply කරන්න පුලුවන්ද? එහෙම රටවල් ගැන idea එකක් තියෙන උන් share කරපන්කෝ..
netowrking HND walin daddi, degrees monawada bung valid wenneAusi nam puluwan. Mama baluwa cyber securtity patta. Option tiyenawa wage
Flexible entry and exit points
The Master of Cyber Security also has flexible entry and exit points.
Flexible entry - If you do not qualify for entry directly into the Master’s course, you may be eligible for entry into the Graduate Certificate from where you can articulate through to the Graduate Diploma or Master Degree.
Flexible exit - If for any reason you cannot complete the Master Degree, you may still earn a postgraduate qualification if you complete the required units for the Graduate Certificate or Graduate Diploma.
https://studyecu.online/ppc/master-cyber-security?utm_campaign=Footprint-Search-MCS-BM-Master&utm_source=Google&utm_medium=ppc&utm_term=+master +cyber +security&LeadChannel=PPC&LeadSource=Google&VendorAccountCampaignType=Search&Keyword=+master +cyber +security&CampaignSourceCode=Footprint-Search-MCS-BM-Master&VendorId=7&MediaCampaignID=1617926295&MediaGroupID=66889968371&MediaAdID=340064647324&MediaKeywordID=kwd-56540362168&gad_source=1&gclid=CjwKCAiAhJWsBhAaEiwAmrNyq91xcMSnNKA3QpPjGlCJWDjZGQ9sd0NFpPODIaHd89Zw3BukhmIWhRoCdm4QAvD_BwE
ඒ මොකෝStudy ගැප් තියෙනවා නම් නම් බෑ, වයස අවුරුදු 30 කිට්ටු කරලා නම් බෑ.