30 උනත් study gap නැත්නම් අවුලක් නැද්ද ?Study ගැප් නම් අමාරුයි විසා ගන්න.
Justify කරන්න පුළුවන් නම් ඔය දෙකම ලොකු අවුලක් නෑ. උදව් අවශ්‍ය නම් කියන්න. 32-35 වෙනකම් චාන්ස් තියෙනව පවුල් පිටින් යන්න ඕනෙ නැත්තම් හෝවර්ක් එක්පීරියන්ස් තියෙනව නම්, 30 පැන්නම බැචලර්ස් නැතුව කෙලින්ම MBA කරන එක තමයි හොඳම දේStudy ගැප් තියෙනවා නම් නම් බෑ, වයස අවුරුදු 30 කිට්ටු කරලා නම් බ
අවුලක් නෑ, ඩොකියුමන්ටේශන් පැත්තෙ මොකක් හරි උදව්වක් ඕන උනොත් කියන්න. මාස්ටර්ස් වලට යනව නම්, තනියම නම් ලොකු කේස් එකක් නෑ. හෝම් ටයිස් හොඳට විස්තර කරන්න ඕන වයස අඩු අයට වඩා, වෙන අවුලක් නෑ30 උනත් study gap නැත්නම් අවුලක් නැද්ද ?
මාත් HND එකයි top up එකයි කරල මාස්ටර්ස් වලට පනින්න හිතන් ඉන්නෙ. ස්ටඩ් ගැප් එකක් නම් නෑ වයස තමා අවුල
Uba rata yawana agency yak karana ekekda?Justify කරන්න පුළුවන් නම් ඔය දෙකම ලොකු අවුලක් නෑ. උදව් අවශ්‍ය නම් කියන්න. 32-35 වෙනකම් චාන්ස් තියෙනව පවුල් පිටින් යන්න ඕනෙ නැත්තම් හෝවර්ක් එක්පීරියන්ස් තියෙනව නම්, 30 පැන්නම බැචලර්ස් නැතුව කෙලින්ම MBA කරන එක තමයි හොඳම දේ
අවුලක් නෑ, ඩොකියුමන්ටේශන් පැත්තෙ මොකක් හරි උදව්වක් ඕන උනොත් කියන්න. මාස්ටර්ස් වලට යනව නම්, තනියම නම් ලොකු කේස් එකක් නෑ. හෝම් ටයිස් හොඳට විස්තර කරන්න ඕන වයස අඩු අයට වඩා, වෙන අවුලක් නෑ
------ Post added on Aug 20, 2024 at 11:10 AM
මෙන්න මේක තමයි කෙල වුනොත්. මට home ties කිසි දෙයක් නෑ බන්හෝම් ටයිස් හොඳට විස්තර කරන්න ඕන වයස අඩු අයට වඩා, වෙන අවුලක් නෑ
UK try karapan, ung patta restrictions daala nisa dependant la ehema genna ba masters walatath, sahenna campus wala revenue adu wela international studentsla nathuwa, anika labour party dan power eke innne un tikak flexible immigration walata, SOP eka hariyata liwwanam lesiyenma giyaki. scotland edinburgh wage try karapan living cost ehema sahenna adui sapekshawaමෙන්න මේක තමයි කෙල වුනොත්. මට home ties කිසි දෙයක් නෑ බන්
Justify කරන්න පුළුවන් නම් ඔය දෙකම ලොකු අවුලක් නෑ. උදව් අවශ්‍ය නම් කියන්න. 32-35 වෙනකම් චාන්ස් තියෙනව පවුල් පිටින් යන්න ඕනෙ නැත්තම් හෝවර්ක් එක්පීරියන්ස් තියෙනව නම්, 30 පැන්නම බැචලර්ස් නැතුව කෙලින්ම MBA කරන එක තමයි හොඳම දේ
අවුලක් නෑ, ඩොකියුමන්ටේශන් පැත්තෙ මොකක් හරි උදව්වක් ඕන උනොත් කියන්න. මාස්ටර්ස් වලට යනව නම්, තනියම නම් ලොකු කේස් එකක් නෑ. හෝම් ටයිස් හොඳට විස්තර කරන්න ඕන වයස අඩු අයට වඩා, වෙන අවුලක් නෑ
------ Post added on Aug 20, 2024 at 11:10 AM
30 උනත් study gap නැත්නම් අවුලක් නැද්ද ?
මාත් HND එකයි top up එකයි කරල මාස්ටර්ස් වලට පනින්න හිතන් ඉන්නෙ. ස්ටඩ් ගැප් එකක් නම් නෑ වයස තමා අවුල
ou UK thamai bn hithan inne Topup eka karapu gaman kohomahri paninna one. thaniyma thamai giyoth yanne. home ties nathi eka thama case eka balamukooUK try karapan, ung patta restrictions daala nisa dependant la ehema genna ba masters walatath, sahenna campus wala revenue adu wela international studentsla nathuwa, anika labour party dan power eke innne un tikak flexible immigration walata, SOP eka hariyata liwwanam lesiyenma giyaki. scotland edinburgh wage try karapan living cost ehema sahenna adui sapekshawa

Na yana ayata documentation karanawa api sop, pot, online applications, interview preparations etcUba rata yawana agency yak karana ekekda?
Jeppo ena nisa, සීලරතන විතරයි විසදුමjeppo enakota ay rata yanne ?
ou UK thamai bn hithan inne Topup eka karapu gaman kohomahri paninna one. thaniyma thamai giyoth yanne. home ties nathi eka thama case eka balamukoo![]()
![]()
cardiff metro uni eke thamai karanne HND ekai topup eki dekamaTopup eka kohe ekakda?
hodai, oken issarahata yanna puluwancardiff metro uni eke thamai karanne HND ekai topup eki dekama
Europe nam study gaps, age awlak naඋබ කියන්නෙ යුරොප් වගේ ද?
Study Gap තිබ්බත් නැතත් අමාරු සින් එකක් තියෙන්නෙ බන්. TopUp එක කරා නම් Masters වලට යන්න පුලුවන්. හැබැයි 35 පැන්නොත් Masters වලටත් අමාරු දැන් නම්. උබ දාන්න ඉන්න රට අනුව මෙක වෙනස් වෙනවා.
Aus nz වගේ නම් හිතන්නවත් අමාරුයි
------ Post added on Aug 20, 2024 at 11:34 AM
Degree eka completed da machn? UK nethuwa wena countries bluwe nedd migrate wenna?cardiff metro uni eke thamai karanne HND ekai topup eki dekama
thama iwara na mchan HND eka. 2026 Mid wei Topup Bachelors iwara weddi. ethkta nm paninna thanak nathi weiDegree eka completed da machn? UK nethuwa wena countries bluwe nedd migrate wenna?

uba network ekada karanne icbt eke neda karannethama iwara na mchan HND eka. 2026 Mid wei Topup Bachelors iwara weddi. ethkta nm paninna thanak nathi wei![]()