HND and migration?

devops

Well-known member
  • Apr 3, 2023
    606
    463
    63
    colombo
    UK dgree eken UK erenna wena ratakata ynna pluwanda?
    එහෙම එකක් නෑ.
    ඔයාට ausie යන්න ඕනනම් master එකකට. ඔයාගෙ bachelor එකෙන් අදාල credit ගාන (120) එහෙම සම්පූර්ණ වෙනවනම් ඔයාට ඇප්ලයි කරලා select උනොත් යන්න පුලුවං.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,744
    1
    49,797
    113
    ප*යාගල
    sorry.com
    Pounds payment ekath ekkada???
    Na macho pound 200 uni fee eka wenama gewwaa.
    Super Total Cost === 360000/=

    සල්ලි dunnama private campus වලින් degree denawa කියන උන්ට මෙවා penwanna ඕනේ
    mun repeat krnwano bn exam amarui. Caridiff ekenuth assignments check krnawa.so cheat krnna ba katawth
     
    • Love
    Reactions: sahan50