HNDIT කරපු කෙනෙක්ට කරන්න හොද Degree මොනවාද?

david345

Active member
  • May 20, 2020
    252
    210
    43
    HNDIT කරපු කෙනෙක්ට කරන්න හොද Degree මොනවාද?

    1. කරන්න හොද තැන් මොනවාද,
    2. වියදම කොහොමද?
    3. Industry eke පිලිගැනීම කොහොමද?

    දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? :)
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Bit ekata Industy eke piliganima kohomda mcn. Salary ahema kohomda.
    ඔයා HNDIT Path එකේ නම් එන්නේ මොරටුව BIT එකෙන් Degree එක Complete කරගන්න. Industry එකේ හොඳ පිළිගැනීමක් තියෙනවා Academic qualification එකක් විදියට job entry level එකේදී. Salary එක depend වෙන්නේ ඔයාගේ Skill එක මත. ඔයා IT වල කරන Field එක හරියටම තෝරාගෙන එක හොඳට Develop කරගන්න Competitive Level එකකට ගැලපෙන විදියට ඉස්සරහට හොඳ Salary Range එකකට යන්න නම්.
     
    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    ඔයා HNDIT Path එකේ නම් එන්නේ මොරටුව BIT එකෙන් Degree එක Complete කරගන්න. Industry එකේ හොඳ පිළිගැනීමක් තියෙනවා Academic qualification එකක් විදියට job entry level එකේදී. Salary එක depend වෙන්නේ ඔයාගේ Skill එක මත. ඔයා IT වල කරන Field එක හරියටම තෝරාගෙන එක හොඳට Develop කරගන්න Competitive Level එකකට ගැලපෙන විදියට ඉස්සරහට හොඳ Salary Range එකකට යන්න නම්.
    Thanks mcn. loku udauwak. :love::love::)
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    bro complete the degree first, in the meantime, try to do some AWS, docker, or Kubernetes certification, only if you like to do.
     
    • Like
    Reactions: david345