HNDIT Dehiwala ගැන හෙලුපක් ඕන

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    රජයේ රස්සාවකට නම් අදහසක් නෑ :no:
    මම බැලුවේ මේක කරලා පොඩියට ජොබ් එකකට සෙට් වෙලා experience ගන්න ගමන් පාර්ට් ටයිම් ඩිග්‍රිය කරන්න.....

    Umbe wayasa keeyada ban ?
    Part time degree eka koheda mokadda karanna hadanne ?