hodakolla ගෙ leasing ගැන කියන්න හදන්නෙ..

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඕනැවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන එක ගැන හොද පාඩමක් ඉගෙනගත්තා මේ වසලයා නිසා. හොද මූණ පෙන්නගෙන කරන්න පුළුවන් හැම අලුගුත්තේරු වැඩක්ම කරන එවුන් තමයි වැඩිපුරම ඉන්නෙ.
    උබටත් පොල්ලක් සෙට් උනාද ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    උබටත් පොල්ලක් සෙට් උනාද ?
    එහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා. :(
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world

    Okama matath una bn mama uge thread walata reply dala
     
    • Sad
    Reactions: Stimulus mind

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    මොකක්ද උනේ කියපන්කෝ..
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Okama matath una bn mama uge thread walata reply dala
    මාත් ජෝක් එකට මිනිහා සම්බන්ධව ඒ දවස්වල ත්‍රෙඩ් එහෙමත් දාලා තියෙනවා. දැන්නම් ඒ ගැන පුදුම ලැජ්ජාවකුයි, කළකිරීමකුයි තියෙන්නෙ මටනම් අවංකවම කිව්වොත්. :(😞

    මොකක්ද උනේ කියපන්කෝ..
    https://elakiri.com/threads/lease-ekak-gatta.2024472/
    ------ Post added on Nov 20, 2022 at 2:26 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    එහෙම මුකුත් අවුලක් නම් වුණේ නෑ සහෝ මට. ඒ වුණත් මිනිහා කිරියේ රගපෑවෙ පිනට දහමට ලැදි හොද චරිතයක් වගේනෙ. දැම්මොත් දාන්නෙ බණ ත්‍රෙඩ් වගේ ඒවා. ඉතින් හොද මනුස්සයෙක් කියලා හිතාගෙන කිරිය ඇතුලෙදි මාත් මිනිහගෙ ත්‍රෙඩ්වලට, පෝස්ට්වලට සෑහෙන්න රිප්ලයි දාලා ඇති. දැන්නම් ඒවා ගැන මටම මහ කළකිරීමකුයි, ලැජ්ජාවකුයි තියෙන්නෙ. මං ඇතුළු තව මෙම්බර්ස්ලා කීප දෙනෙක් ඔය හොදකොල්ලා එක්ක කිරිය ඇතුළෙදි හුගක් හිතවත්ව ත්‍රෙඩ්වලදි එහෙම රිප්ලයි කරගනිපු හින්දා ඔය සිද්ධියෙන් පස්සෙ අපි මිනිහව පුද්ගලිකව දන්න අය කියලා කිරියෙ අය බහුතරයක් වැරදියට හිතන් හිටපු බවක් මට හොදටම තේරුණා. ඔය වැරදි වැටහීම හින්දම මං ඒ දවස්වල හුගක් හිතේ අමාරුවෙනුත් එක්ක හිටියෙ, කිරියෙ අය අපි ගැනත් ඔය සිද්ධියෙන් පස්සෙ ඔහොම වැරදියට හිතලා අපිටත් අන්තිමට කිරිය එපා වෙන තැනකටම ඒවිද කියලා. ඒක තමයි මං කිව්වෙ මේ සිද්ධියෙන් පස්සෙ මිනිස්සු ගැන හොද පාඩමක් ඉගෙන ගත්තා කියලා. :(
    Mama nam ehema ne ☺️ hebei meke ayata man udaw karalat ne.