Hodata දීලා Salli ගනින්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දබුල්ලේ ඉන්න අය වගේම දබුල්ලට යන අයත් මෙන්න මේ හෝටල් වලින් කෑම කනවා නම් ඔන්න පරිස්සමෙන් හොදේ.මේ වගේ කඩ කියක් නම් ලංකාව වටේ ඇත්ද.



    මේ දබුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහත්තයාගේ වැඩක්

    කොලබ කොටුව හා කොලබ අවට නගර ගත්තොත් මිනිස්සු ගොඩක්ම ගැවසෙන ප්‍රදේශ ඒ වගේම තමයි ඔය වගේ කෙටි අහාර වර්ග නයිට් කඩ කොත්තු කඩ වැඩි ප්‍රමනයක්ම තියෙනවා.මේවගෙන් ගොඩක් එවල කෑම වල ප්‍රමිතිය වගේම ගුණාත්මක භාවය ගැන හොයල බැලුවොත් දබුල්ලේ කඩ වලට වඩා හපන් විදියට කුණු කෑම ටොන් ගානෙන් කන්ටේනර් වලින් ගෙනියන්න පුළුවන් වෙයි.ඒ වගේම තමයි ඔය සමහර බේකරි වල හදන මාළු පාන් එළවලු රොටි එහෙම පට්ට පජාතයි නෙ. අද ඉතුරු වෙන ඒවා හෙටත් මිශ්‍ර කරලා ආයෙත් අසුරලා විකුනනවා.මේවා කෑවොත් බඩේ අමාරු ඇලජික් වගේ ලොවෙත් නැති ලෙඩ ගොන්නවල් එනවා.අපේ ප්‍රදේශය ගත්තොත් ගොඩක්ම මේ වගේ හෝටල් කරගෙන යන්නේ මුස්ලිම් ජාතිකයින්.අනෙක් ප්‍රදේශ වල සිංහල කඩත් මෙහෙමම තමයි.ඔවුන් ලාභය වැඩි කරගන්න මේ වගේ දේවල් කරනවා කුණු එළවලු කුණු මස් මාළු අඩුවට ගෙනල්ල ලොවෙත් නැති කරලා විකුනනවා.හැබැයි ඔය අතරේ ඉස්තරම්ම ප්‍රමිතියෙන් කෑම හදන තැනුත් තියෙනවා.හැමෝටම ඇයි බැරි ඒ විදියට කරන්න.ගෙවන මුදලට සාධාරණයක් කරන්න.මේවා වලක්වන්න ඉතින් මේවා සම්බන්ධයෙන් පත් කරලා තියෙන නිලධාරීන් එහෙමත් මිට වඩා කාර්යක්ෂමව නිවැරදිව රාජකාරි කරනවා නම් හොදයි.නැත්නම් හවසට ඇවිල්ල නිකන් කොත්තුවක් එක පස්සේ දොරෙන් රුපියල් 500ය සාක්කුවට දාගෙන යන ප්‍රතිපත්තිය හරි යන්නේ නෑ.දබුල්ලේ මේ කරපු දෙ හොදයි.

    එත් සමහරු මේකත් හලාල් කරන යනවා ඒ පටු මානසිකත්වයට වැටෙන්න එපා මම කතා කලේ හලාල් ප්‍රතිපත්තියක් ගැන නෙවෙයි සමස්ත මේ රාත්‍රී කඩ පද්ධතිය තුලින් වෙන දේවල් ගැන,මේ වගේ අනිත් ප්‍රදේශවලත් මේවා සිදුවෙනවා නම් කොච්චර වටිනවද? මේවා ගොඩක්ම සිද්ධ වෙන්නෙ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව තමයි ග්‍රාමීය ප්‍රදේශ වල මේ තත්වය හුගක්ම අඩුයි.ඒ මිනිස්සුන්ගෙ චේතනා නගරිකයින් තරම් පිරිහිලා නෑ මොනවා උනත් තාම.මොකද මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ ජිවිත එක්ක කියල ලාභය පසෙක තියල හිතුවොත්

    ලාභය ගැන වගේම මිනිස්සුන්ට විකුණන කෑම බිම වල ප්‍රමිතිය ගුණාත්මකභාවය
    රැකලා කියා ගත්තත් පව් නෑ ආයුබෝවන්ඩ;)

    ----------------------------------------------------------------------------------------
    ඔයාල ඉන්න පැති වලත් මෙහෙම හෝටල් තියෙනවද
    මේ ගැන හැමෝටම කියන්න

    ©2013MB/EK.COM
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනිවා මචන්, මමත් ඔය සින් එක දැක්කා.. මිනිහෙකුට කන්ඩ දෙන ටික හරියට දෙන්න බැරි නම් නොදී ඉන්න ඕනේ..මේ බල්ලෝ මරල හරි සල්ලි හොයන්න ඕනේ කියන මානසිකත්වය කවදා නැතිවෙයිද මන්දා බන්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැත්නම් හවසට ඇවිල්ල නිකන් කොත්තුවක් එක පස්සේ දොරෙන් රුපියල් 500ය සාක්කුවට දාගෙන යන ප්‍රතිපත්තිය හරි යන්නේ නෑ
    ඕක තමා වැඩි හරියක් වෙන්නේ බන්:eek:.ඕවා හදන්න බෑ:dull:.හොද පෝස්ට් එකක් රෙප් පස්සේ දෙන්නම්:).
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    hoda welawata uba damme.me thread eka ek eken hanguwe moko danne naha.


    http://www.elakiri.com/forum/showthread.php?t=1524031

    කුණු අල ගෙනල්ල තියෙන්නෙ නම් සිංහල සෙට් එකක්
    ඒවා කඩ වලට හොරෙන්ම විකුණලා කුණු කෑම හදල විකුනනවා
    හලාල් එකක් මේකට අදාළ නෑ මම හිතන්නේ
    මම කතා කරන්නේ අල ගැන නෙවෙයි
    හෝටල් වල කෑම වල තියෙන ප්‍රමිතිය ගැන
    ඒවායේ පිරිසිදු කම ගැන
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මෙන්න වැඩ. ලංකාවේ හැම පලාතකම ආයතන වල ඉන්න බලධාරියෝ මේ මහත්වරු වගේ වැඩ කරනවානම් කොච්චර හොදද?

    දබුල්ලේ මේ මහත්වරුන්ට මගේ ප්‍රණාමය...
    Sri-Lanka-flag.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    colombo-badulla bus kemata natara karana hema kadayakma ohoma tamai macahnla.anika ganat aekakata aekak wediy.lokko danne neha wage inne macahan.planteyak macham rs 30k.aelawalu kema aekak 140.podi minissu suran kanawa kala kanni.mewa hema aekakama jarawa machan denna.kema kana tenata kittuwamai toylaet hadala tiyenne.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ග්‍රාමීයව තත්වය හොඳ වුනත් ගොඩක් නාගරිකව වෙන්නෙ මේකම තමයි.
    හැමතැනම මෙහෙම කරනවනම් මේ තත්වය පාලනය කරන්න පුලුවන් :yes::yes::yes: