Hodata දීලා Salli ගනින්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ග්‍රාමීයව තත්වය හොඳ වුනත් ගොඩක් නාගරිකව වෙන්නෙ මේකම තමයි.
හැමතැනම මෙහෙම කරනවනම් මේ තත්වය පාලනය කරන්න පුලුවන් :yes::yes::yes:
සිරාවට:yes:
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif


    REP 8+

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    දබුල්ලේ මෙහෙම නම් කොලබ කොහොමට ඇතිද
    මචං මම නම් කොලබ හෝටල් වලින් කන්න අසම නෑ
    දවසක් මම දාන්න එකෙක් කිව්වා සමහර හෝටල් වලට බ්ලුමැන්ඩල් කුනුකන්දේ ගිහින් දාන කල ඉකුත් උන
    මස් එහෙමත් ගෙනත් අපහු විකුනනවලු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දබුල්ලේ මෙහෙම නම් කොලබ කොහොමට ඇතිද
    මචං මම නම් කොලබ හෝටල් වලින් කන්න අසම නෑ
    දවසක් මම දාන්න එකෙක් කිව්වා සමහර හෝටල් වලට බ්ලුමැන්ඩල් කුනුකන්දේ ගිහින් දාන කල ඉකුත් උන
    මස් එහෙමත් ගෙනත් අපහු විකුනනවලු
    වෙන්න පුළුවන් බන් දවසක් ටීවී එකේ පෙන්නුවා මතකද කොටුවේ සමහර කඩ
    ඒවායේ ඇතුල මෙලෝ බල්ලෙක්ට කන්න පුලුවන්ද ඒවා බලන්
    මියොත් දුවනවා කෑම උඩින්
    පුළුවන් නම් ස්වර්ණවාහිනී එකේ පෙන්නුව වීඩියෝ එක මම හෙවුවා සෙට් උනේ නෑ
    එකේ තමයි බලන්න ඕනේ