සිරාවටග්රාමීයව තත්වය හොඳ වුනත් ගොඩක් නාගරිකව වෙන්නෙ මේකම තමයි.
හැමතැනම මෙහෙම කරනවනම් මේ තත්වය පාලනය කරන්න පුලුවන්![]()

සිරාවටග්රාමීයව තත්වය හොඳ වුනත් ගොඩක් නාගරිකව වෙන්නෙ මේකම තමයි.
හැමතැනම මෙහෙම කරනවනම් මේ තත්වය පාලනය කරන්න පුලුවන්![]()

වෙන්න පුළුවන් බන් දවසක් ටීවී එකේ පෙන්නුවා මතකද කොටුවේ සමහර කඩදබුල්ලේ මෙහෙම නම් කොලබ කොහොමට ඇතිද
මචං මම නම් කොලබ හෝටල් වලින් කන්න අසම නෑ
දවසක් මම දාන්න එකෙක් කිව්වා සමහර හෝටල් වලට බ්ලුමැන්ඩල් කුනුකන්දේ ගිහින් දාන කල ඉකුත් උන
මස් එහෙමත් ගෙනත් අපහු විකුනනවලු