Hodi berenna kala

gama22

Well-known member
  • අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
    මචන් මුන් මේ රස්සාවක් කරන්නේ . මුන් කිවුවට ගොඩක් නැහැ කීපදෙනෙක්. මඩබලකායේ උන් දවසට ගාන හම්බෙනවා ටාර්ගට් කවර් කරාම. උන්ට වැඩිය රිප්ලයි කරන්න එපා.එකම විදිහට උන් කමෙන්ට්ස් දාන්නේ. Ignore කරලා දාපන්
     
    • Like
    Reactions: Lessar

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Dn ethakota umbala aragala karanne kauru enakan da. Anura da. Nathnm ena hama ekawaama elonakan aragalaya nawaththanne nedda
    උබලා අරගල කරන්නෙ කියන්නෙ උබ වෙන රටකද ඉන්නෙ? උබට රටේ ප්‍රශ්න පේන්නෙ නැද්ද? ඉස්සරහට උබෙත් ඔය ජොබ් සල්ලි නැතිවෙලා බෙහෙත් ටිකක්වත් හොයාගන්න බැරිවෙනකොට තේරෙයි.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    උබලා අරගල කරන්නෙ කියන්නෙ උබ වෙන රටකද ඉන්නෙ? උබට රටේ ප්‍රශ්න පේන්නෙ නැද්ද? ඉස්සරහට උබෙත් ඔය ජොබ් සල්ලි නැතිවෙලා බෙහෙත් ටිකක්වත් හොයාගන්න බැරිවෙනකොට තේරෙයි.
    Hari mukuth epa aragale result eka mokdda wenna one kiyapan. Nethnm meke iwarayak ne neh ban
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,355
    113
    මාලඹේ
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
    අරගල කරාම ඩොලර් එනවා ද බං රටට?
    කන්න ගෙදරට එනවා ද?
    ජොබ් ස් හැදෙනවා ද?
    මොනවා ද බං මේ කියන මෝඩ කථා 🤣🤣
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    1658482737937.jpeg
     
    • Like
    Reactions: dodangodarohan